ගෑනු කරපු ගොන් වැඩ - ආතල් ත්‍රෙඩ්

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අඩො බැන්දපු උන් ටික කියපල්ලා උඹලගේ ගෑනු කරපු ගොන් වැඩ ටිකක්. මේක මට මතක් උනේ අද උදේ කරල තිබ්බ එකක් දැකල

    මම අපේ පොඩි එකාට මේ Bluey Toy සෙට් එක අරන් දුන්නා.

    Amazon product ASIN B0C5426LH7
    උන්ට උන්ගෙ අත පය එහෙ මෙහෙ කරන්න පුලුවන්. කොහොම හරි ඒකෙන් දෙකක් කඩාගෙන (නිකන්ම ගැලවෙනවා). ඉතින් මම කිව්වා මට සුපර් ග්ලූ එකක් ගෙනල්ලා දෙන්න, මම හදල දෙන්නම් කියල. දැන් ඕක කැඩිලා සති 2ක් 3ක් වෙනවා. මටත් ඉතින් අමතක වෙනවා. වයිෆ්වුත් මතක් කරනවා, මගේ හැම දාම එකම උත්තරේ "කරල දෙන්නම්, පොඩ්ඩ්ක් ඉන්න"

    අද උදේ නැගිටල බැලුවම වයිෆ් තනියම අලවලා. ආතල් එක තමා අලවලා තියෙන විදියට උන්ට දැන් උන්ගෙ අත පය හොලවන්න බෑ. මුකුත් කියන්නත් බෑනේ බන්. 🤦‍♂️🤦‍♂️:lol::lol:
    පොඩ්ඩක් සිහි බුද්ධියෙන් ඉඳපන්. අනිත් දවසෙ පොඩි එකා අඬ අඬ හිටියොත් කටත් අලවල දාලා done and dusted කරයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    ගැනුන්‍ගේ ඇනලිටිකල් බ්‍රේන් එක ලොවෙත් නෑ, වෙලාවකට බලං ඉන්නකොට හෙන පොඩි දෙයක් කරන්න ලොකු ක්‍රියාදාමයක යෙදෙනවා . ඕනවට වඩා හිතලා වැඩෙ අල කරගන්නවා
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ගැනුන්‍ගේ ඇනලිටිකල් බ්‍රේන් එක ලොවෙත් නෑ, වෙලාවකට බලං ඉන්නකොට හෙන පොඩි දෙයක් කරන්න ලොකු ක්‍රියාදාමයක යෙදෙනවා . ඕනවට වඩා හිතලා වැඩෙ අල කරගන්නවා
    wade kiyanne karana hati kiyala dunnamath eka ganne unta karapu madi kamak hatiyata. :lol: :lol: :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    wade kiyanne karana hati kiyala dunnamath eka ganne unta karapu madi kamak hatiyata. :lol: :lol: :lol:
    ඒ වෙලාවට සල්ගාදු වොයිස් කට් දෙනවා වගෙ. මොනාම හරි තියනවා තර්කය ගේන්න. එකට අපිට හිනා ගියාම ඉට් මීන්ස් ☢️
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    shutterstock_2116764110_doers.jpg
     
    • Like
    Reactions: NRTG and Psiko

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,418
    113
    wade kiyanne karana hati kiyala dunnamath eka ganne unta karapu madi kamak hatiyata. :lol: :lol: :lol:
    yako ehema kiwwama kiyanne "kisi appreciation ekak nane mama karanawa ewa" kiyala :lol: :lol:

    mama itin udey paandara owa ona ne kiyala shape ekey gihin oken tawa ekak order karanwa kiyala hitha gaththa :lol::lol: