E unata man innawane sudaammiවෙලාවට අපේ එක්කෙනා මේකෙ නැත්තෙ..![]()
E unata man innawane sudaammiවෙලාවට අපේ එක්කෙනා මේකෙ නැත්තෙ..![]()
පොඩ්ඩක් සිහි බුද්ධියෙන් ඉඳපන්. අනිත් දවසෙ පොඩි එකා අඬ අඬ හිටියොත් කටත් අලවල දාලා done and dusted කරයි.අඩො බැන්දපු උන් ටික කියපල්ලා උඹලගේ ගෑනු කරපු ගොන් වැඩ ටිකක්. මේක මට මතක් උනේ අද උදේ කරල තිබ්බ එකක් දැකල
මම අපේ පොඩි එකාට මේ Bluey Toy සෙට් එක අරන් දුන්නා.
Amazon product ASIN B0C5426LH7
උන්ට උන්ගෙ අත පය එහෙ මෙහෙ කරන්න පුලුවන්. කොහොම හරි ඒකෙන් දෙකක් කඩාගෙන (නිකන්ම ගැලවෙනවා). ඉතින් මම කිව්වා මට සුපර් ග්ලූ එකක් ගෙනල්ලා දෙන්න, මම හදල දෙන්නම් කියල. දැන් ඕක කැඩිලා සති 2ක් 3ක් වෙනවා. මටත් ඉතින් අමතක වෙනවා. වයිෆ්වුත් මතක් කරනවා, මගේ හැම දාම එකම උත්තරේ "කරල දෙන්නම්, පොඩ්ඩ්ක් ඉන්න"
අද උදේ නැගිටල බැලුවම වයිෆ් තනියම අලවලා. ආතල් එක තමා අලවලා තියෙන විදියට උන්ට දැන් උන්ගෙ අත පය හොලවන්න බෑ. මුකුත් කියන්නත් බෑනේ බන්.![]()
wade kiyanne karana hati kiyala dunnamath eka ganne unta karapu madi kamak hatiyata.ගැනුන්ගේ ඇනලිටිකල් බ්රේන් එක ලොවෙත් නෑ, වෙලාවකට බලං ඉන්නකොට හෙන පොඩි දෙයක් කරන්න ලොකු ක්රියාදාමයක යෙදෙනවා . ඕනවට වඩා හිතලා වැඩෙ අල කරගන්නවා

ඒ වෙලාවට සල්ගාදු වොයිස් කට් දෙනවා වගෙ. මොනාම හරි තියනවා තර්කය ගේන්න. එකට අපිට හිනා ගියාම ඉට් මීන්ස්wade kiyanne karana hati kiyala dunnamath eka ganne unta karapu madi kamak hatiyata.![]()
![]()
![]()
yako ehema kiwwama kiyanne "kisi appreciation ekak nane mama karanawa ewa" kiyalawade kiyanne karana hati kiyala dunnamath eka ganne unta karapu madi kamak hatiyata.![]()
![]()
![]()


ee mama in call ekk dennවෙලාවට අපේ එක්කෙනා මේකෙ නැත්තෙ..![]()
Puluwan ban. giya maase gennuwa, mey month ekey mukuth kaley ne.presto eken dan genannna plwnd?
Sira..Aussie neda ooka..Amazon US walin gennuwe ban. Presto kiyala site ekak through. Dougey and go jetters honda ekak hoyaganna beri una ban. Math hoyanawa
Buley nam patta thogayak tiyenawa. Maara lassana cartoon ekak.
Ow bluey ausi cartoon ekak. Patta creative ekak. Hey Dougie ekath ehemai. tawa kazoops kiyala ekakthu tiyenawa Duka tiyenne ada wenakan lankawe unta oya level ekey cartoon ekak hadanga beri wechcha eka.Sira..Aussie neda ooka..
Duk nowi hitapan...jeppo awama hoda ewa tikak hadala deiDuka tiyenne ada wenakan lankawe unta oya level ekey cartoon ekak hadanga beri wechcha eka.
Ape ekkena kiwwe? Podu ekkenek da inne kipa denektaවෙලාවට අපේ එක්කෙනා මේකෙ නැත්තෙ..![]()