ගෑනු ප්‍රශ්නයක්

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    ගෑනු කිව්වට පිරිමි ප්‍රශ්නයක් මේක. ඇයි ගොඩක් පිරිමින්ට බැන්දට පස්සෙ තමන්ගෙ ගෑනිව එපාවෙන්නෙ? ගොඩක් ගෑනු වෙන මිනිස්සුන්ගෙන් ආදරෙ හොයන්නෙත් ඔය ප්‍රශ්නෙ නිසා. මම කියන්නෙ වටේ යන බඩු නෙමෙයි. හොද අහිංසක ගෑනු පවා ඒ විදිහෙ දේවල් වලට පෙලඹෙනවා ඒ වගේ වෙලාවල් වලදි. යාලුවෙන්න කලින් හොදට ඉදලා බැන්දට පස්සෙ තමන්ගෙ ගෑනිව එපාවෙනවා. බොරු කියන්න ඕනෙ නෑ මටත් මම යාලුවෙලා හිටපු කෙල්ලව එපාවුනා. හැබැයි මම අදටත් දුක්වෙනවා ඒ ගැන. එහෙම නොවී ඉන්නෙ කොහොමද? ඇයි පිරිමින්ට එහෙම වෙන්නෙ?
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ගෑනු කිව්වට පිරිමි ප්‍රශ්නයක් මේක. ඇයි ගොඩක් පිරිමින්ට බැන්දට පස්සෙ තමන්ගෙ ගෑනිව එපාවෙන්නෙ? ගොඩක් ගෑනු වෙන මිනිස්සුන්ගෙන් ආදරෙ හොයන්නෙත් ඔය ප්‍රශ්නෙ නිසා. මම කියන්නෙ වටේ යන බඩු නෙමෙයි. හොද අහිංසක ගෑනු පවා ඒ විදිහෙ දේවල් වලට පෙලඹෙනවා ඒ වගේ වෙලාවල් වලදි. යාලුවෙන්න කලින් හොදට ඉදලා බැන්දට පස්සෙ තමන්ගෙ ගෑනිව එපාවෙනවා. බොරු කියන්න ඕනෙ නෑ මටත් මම යාලුවෙලා හිටපු කෙල්ලව එපාවුනා. හැබැයි මම අදටත් දුක්වෙනවා ඒ ගැන. එහෙම නොවී ඉන්නෙ කොහොමද? ඇයි පිරිමින්ට එහෙම වෙන්නෙ?
    Porn බලන එක නවත්තපන්
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    Novelty එකක් නැතිකම. ගෑනුන්ගෙ ලොකු ලයින්. වෙන ගෑණු එක්ක කම්පෙයා කරන්න යන එක. තමන් බලාපොරොත්තු වෙන දේවල් (සෙක්ස් සම්බන්ධව විතරක් නෙමෙයි) නොලැබී යාම.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    වැඩක් නැත්නම් මිරිස් පැලයක්, බටු පැලයක් හිටවපංකෝ..වැඩකට නැති මඟුල් හොයන්නේ..
     
    • Haha
    Reactions: inspiron

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    සිරිපාල අංකලට මොකද උනේ .ගැනී දාලා ගියාද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    හැමෝටම වගේ ටික කාලෙකින් එපා වෙනවා. හැබැයි සමහරු එපා උන එක හංගගෙන ඉන්න තරම් දක්ෂ නෑ. සමහරු ජීවිත කාලෙටම හංගගෙන ඉන්න තරම් දක්ෂයි. සමහරු ට්‍රැක් පැන පැන හරි ට්‍රැක් එකේ යන්න බලනවා. සමහරු අප්ග්‍රේඩ් කර කර ට්‍රැක් එකේ යන්න හදනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,147
    67,484
    113
    Issara wage newe.dan lassana kello kollo wediy.kello flirtinuth wediy.foodcity giyath tamange genita wada lassana 1000k witara set wenawa.ithin epa wenawa nikanma.genitath ehemai,eye eka dunna gaman provide karanna one taram kollo innawa.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    වැඩක් නැත්නම් මිරිස් පැලයක්, බටු පැලයක් හිටවපංකෝ..වැඩකට නැති මඟුල් හොයන්නේ..
    හිටව ගනින් උබේ පුකේ , කිරියේ ඉතුරු වෙලා ඉන්න එකම රාජපස්ස ගු කන්නා
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ගෑනු කිව්වට පිරිමි ප්‍රශ්නයක් මේක. ඇයි ගොඩක් පිරිමින්ට බැන්දට පස්සෙ තමන්ගෙ ගෑනිව එපාවෙන්නෙ? ගොඩක් ගෑනු වෙන මිනිස්සුන්ගෙන් ආදරෙ හොයන්නෙත් ඔය ප්‍රශ්නෙ නිසා. මම කියන්නෙ වටේ යන බඩු නෙමෙයි. හොද අහිංසක ගෑනු පවා ඒ විදිහෙ දේවල් වලට පෙලඹෙනවා ඒ වගේ වෙලාවල් වලදි. යාලුවෙන්න කලින් හොදට ඉදලා බැන්දට පස්සෙ තමන්ගෙ ගෑනිව එපාවෙනවා. බොරු කියන්න ඕනෙ නෑ මටත් මම යාලුවෙලා හිටපු කෙල්ලව එපාවුනා. හැබැයි මම අදටත් දුක්වෙනවා ඒ ගැන. එහෙම නොවී ඉන්නෙ කොහොමද? ඇයි පිරිමින්ට එහෙම වෙන්නෙ?
    එහෙම වෙන්නෙ යාළුවෙලා ඉන්න කාලෙ ගැනිගෙන් ගන්න තියන ආතල් සේරම ගත්තම..
    අනිත් එක ගෑනුත් ලස්සනට ඉන්නෙ බන්දිනකන් විතරයි..
    බැන්දට පස්සේ කාල කාල බැරල් වගේ මහත් වෙන්නෙ
    ඒ මදිවට යකින්නියෝ වෙනව..
    එතකොට මොන පිරිමියටද බන් එපා නොවෙන්නෙ ;)