ගෑනු ප්‍රශ්නයක්

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Hammooo... Wadak naa katha karala oya scene eka...
    Badapu ekekgen nikan ahapan thama ayhe gahanawada kiyala 6 months wage giyama... Uu kiyanne athe gahana eka tharam sapak naa kiyala..😎😎😎
    Lamai hambubata passe worse I think.
    Me kalu katha kota mitto tamai athe gahanne. Api nam talk karala wena ewata kotanawa 😅
     
    • Haha
    Reactions: Master malli

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    යාලුවෙන්න කලින් හොදට ඉදලා බැන්දට පස්සෙ තමන්ගෙ ගෑනිව
    මං කසාද බැඳලා නෑ.. කෙල්ලෙක් ඉඳලත් නෑ.. Bt මට හිතෙන හේතුව තමයි ආදරේ කරන කාලේ වෙස්මුනක් දාගෙන ඉන්න එක.. කුනුහරුපයක් ඇහෙනකොට මුලින් ඊයා කියන කෙල්ලො බැඳලා ටික දවසකින් කුණුහරුප මරනවා..යාළුවෙලා ඉන්න කාලේ ගැනිගේ කතන්දර අහන් හිටපු එකාට බැන්දට පස්සෙ ඒක මහ කරච්චලේ.. මුලින් බොරුව දාගෙන ඉඳලා දෙන්නම ඒ බොරුවට නම් ඇලුනේ, කාලයක් යද්දී වෙසමුණ ගැලවුනාම එපවෙන්නද්ද බන්..
    වැඩක් නැත්නම් මිරිස් පැලයක්, බටු පැලයක් හිටවපංකෝ..වැඩකට නැති මඟුල් හොයන්නේ..
    වැඩක් නැත්නම් මිරිස් පැලයක්, බටු පැලයක් හිටවපන්කෝ.. අනුන්ගේ thread වල රෙන්නේ නැතුව..
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ගෑනු කිව්වට පිරිමි ප්‍රශ්නයක් මේක. ඇයි ගොඩක් පිරිමින්ට බැන්දට පස්සෙ තමන්ගෙ ගෑනිව එපාවෙන්නෙ? ගොඩක් ගෑනු වෙන මිනිස්සුන්ගෙන් ආදරෙ හොයන්නෙත් ඔය ප්‍රශ්නෙ නිසා. මම කියන්නෙ වටේ යන බඩු නෙමෙයි. හොද අහිංසක ගෑනු පවා ඒ විදිහෙ දේවල් වලට පෙලඹෙනවා ඒ වගේ වෙලාවල් වලදි. යාලුවෙන්න කලින් හොදට ඉදලා බැන්දට පස්සෙ තමන්ගෙ ගෑනිව එපාවෙනවා. බොරු කියන්න ඕනෙ නෑ මටත් මම යාලුවෙලා හිටපු කෙල්ලව එපාවුනා. හැබැයි මම අදටත් දුක්වෙනවා ඒ ගැන. එහෙම නොවී ඉන්නෙ කොහොමද? ඇයි පිරිමින්ට එහෙම වෙන්නෙ?
    @mirissanew is this true 🤭
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    කොයි දේත් තමන්ට ලබා ගන්නකන් ගොඩක් ආසවෙන් ඉන්නවා කවුරුත් . අයිති කරගත්තට පස්සේ ඒ තියන ආසාව අඩු වෙනවා , එක තමා ස්වභාවය
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,444
    113
    ඔයාට එපා වුණාට අපිටනං එපා වුණේ නෑ තාම (ඔව් ඔව් උඹෙ වයිෆ් තමා)
    ඒ බව සිහියේ තබාගෙන ඉදිරියට කටයුතු කිරීම මැනවි :yes:
     
    • Like
    Reactions: Silape

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ඔයාට එපා වුණාට අපිටනං එපා වුණේ නෑ තාම (ඔව් ඔව් උඹෙ වයිෆ්ව)
    ඒ බව සිහියේ තබාගෙන ඉදිරියට කටයුතු කිරීම මැනවි :yes:
    Hi forever virgin pons.
     
    • Haha
    Reactions: Master malli