๑۩praneesha۩๑;16230026 said:හැබැයි බස් එකේ යන එක අඩු කලා නම් ඇඟටත් හොඳයි![]()
ඒ 200ත් මාටියා ගහන්න නේද හදන්නේ 
me thread eka dala thinne kellekda kellawa marry karana or yalu wena ekata sorry ma thamai
![]()
![]()

๑۩praneesha۩๑;16229982 said:50000 - 200 = rs. 4980050ක් මොකද්ද?
20ක්? 20ක් අරන් මොනා කරන්නද? මොන හරි කරලා වැඩි කර ගන්න බලන්න
![]()

ඕන එකක් ඒටීඑම් කාඩ් නැතුව.๑۩praneesha۩๑;16227875 said:ඒකට ඉතින් ගැලපෙන කෙනෙක් හොයා ගන්න ඕන. සල්ලි නාස්ති කරනවා නම් ඒ කියන්නෙ එයාලා ආදරේ නැහැ කියන එක![]()







හදිස්සියකට ඇරෙන්න

ඔන්න මචන් aggregate උඹට waiting list එකේ member කෙනෙක් ඉන්නව.එයාව බැඳගන්න ලැබුනොත් උඹට සුබ හිඟන අනාගතයක්!!

budu appochchiyee malaata ATMcard eka nan denne naa.. ona kudayak gahaganna kiyanawa.. gaanu harinaasthi kaarai.. adum aragenama iwerakerai.. kollo api podi rubber sereppu kattak gaththoth athi nahen adanne nasthi kerenewa kiyala.. api ahuweiowwata![]()
![]()



අම්මෝ පිස්සු කෙලින්නෙපා මට තව කාලයක් ජීවත් වෙන්න ආසයි![]()




පිස්සුද බං.කන්න කෑම නැතත් අතේ සල්ලි නැතත් උඹට ආදරේ ආයෝජනය කරල විශ්වාසෙ කාලා සැපවත් ජීවිතයක් ගෙවතැහැකි මේ නෑම්බි කියන විදියට.
මේ හෙන චුට්ටි කෙලි පොඩ්ඩක් බං 99 ද කොහෙද ඉපදිලා තියෙන්නේ
ඔය වයසේ පැටව්නට ඉතින් කන්න බොන්න නැතත් තෑගී තියනවා නං බඩපිරෙනවනේමේ හෙන චුට්ටි කෙලි පොඩ්ඩක් බං 99 ද කොහෙද ඉපදිලා තියෙන්නේ
ඔය වයසේ පැටව්නට ඉතින් කන්න බොන්න නැතත් තෑගී තියනවා නං බඩපිරෙනවනේ


උබ කෙල්ලෙක්,๑۩praneesha۩๑;16226509 said:මේවා ඉතින් මම හිතලා ලිව්වෙ හරිද.. කියෝලා තරහා ගියොත් ළඟම බිත්තියට ගහන්න එකක් දඩෝං කියලා
1. හැමදාම තුන් වේලටම කෝල් කරලා කන්නේ මොනවද මොනා එක්කද ඊට පස්සෙ මොනාද කන්නෙ වතුරද බොන්නේ කියලා අහන්න
2. ඔයා කොහේ හරි යද්දි කෝල් එකක් අරන් ගෙදර එන කල්ම ලයින් එකේම ඉන්න. පෝන් එක සක්කු දැම්මත් කමක් නැහැ ඇහෙන්න තියෙන්න ඕන
3. හැම සතියෙම මීට් වෙලා පොඩි තෑග්ගක් එහෙම දෙන්න පුරුදු වෙන්න. ලොකුම වෙන්න ඕන නැහැ ඔය 1000ක විතර එකක්. ඔයාලා රිටර්න් බලාපොරොත්තු වෙන්න එපා ආදරේ කියන්නෙ පරිත්‍යාගයක්
4. බස් එකේ යන්න සල්ලි තියාගෙන ඉතුරු සල්ලිත් අතට දෙන්න මොනා හරි කන්න කියලා. ඒ.ටී.එම් කාර්ඩ් එකක් තියෙනවා නම් ඒකත් දෙන්න
5. මූණ පුරාම කෙල ගාන්නේ නැතුව නළලට පොඩි කිස් එකක් දීලා බුදුසරණයි කියන්න යද්දි
මෙන්න මෙහෙම ආදරේ කරලා ගෑනු ලමයව සතුටෙන් තියන්න පුළුවන්. ඔන්න වරද්දන් නැතුව මේකම කරන්න

එහෙම නැත්නම් උබ කොල්ලෙක් නම්,, තෝ මහ අමු ගොනෙක්, 


. 3. හැම සතියෙම මීට් වෙලා පොඩි තෑග්ගක් එහෙම දෙන්න පුරුදු වෙන්න. ලොකුම වෙන්න ඕන නැහැ ඔය 1000ක විතර එකක්. ඔයාලා රිටර්න් බලාපොරොත්තු වෙන්න එපා ආදරේ කියන්නෙ පරිත්‍යාගයක්
4. බස් එකේ යන්න සල්ලි තියාගෙන ඉතුරු සල්ලිත් අතට දෙන්න මොනා හරි කන්න කියලා. ඒ.ටී.එම් කාර්ඩ් එකක් තියෙනවා නම් ඒකත් දෙන්න










එකනේ බං
මුළු සේසතම අරගෙන කනකොට නානකොට විතරක් අපිට කෝල් කරලා කියනවා ඒකත් එයා මිස්ඩ් කෝල් එකක් දුන්නම අපි කෝල් බැක් කරන්නොනේ
![]()

තමන්ගේ පිරිමි ලමයාව නිරොගිමත්ව තියා ගන්න ගෑනු ළමයා දැන ගන්න ඕනඒ 200ත් මාටියා ගහන්න නේද හදන්නේ
![]()

මේ හෙන චුට්ටි කෙලි පොඩ්ඩක් බං 99 ද කොහෙද ඉපදිලා තියෙන්නේ
ඔය වයසේ පැටව්නට ඉතින් කන්න බොන්න නැතත් තෑගී තියනවා නං බඩපිරෙනවනේ
vote eka waraduna zoom wela 