๑۩praneesha۩๑;16227857 said:සල්ලි තිබ්බම පිරිමි ලමයි බීලා නාස්ති කරනවා.. ගෑනු ලමයට දුන්නම සල්ලි ඉතුරු වෙනවා. ආයෙ හදිස්සි වෙලාවක ඉල්ල ගන්නත් පුලුවන්. හදිස්සියක් ආවම ණය වෙන්න ඕනත් නැහැ. සල්ලි අතේ නැති උනාම ලෙඩත් අඩුයි ඇඟටත් හොඳයි මහන්සි වෙන එක. අනික මේවා අල්ලස් නෙමෙ මේවා ආදරෙ පරිත්‍යාග![]()
1. ඔයා ගෑල්ළමයෙක් ද

most aren't 







