ගෑනු ලමයෙක් එක්ක

evilk

Active member
  • Jul 18, 2012
    314
    44
    28
    ගෑනු ලමයෙක් එක්ක

    යාලුවනෙ ගෙදර කට්ටිය මාව ගොඩක් තද නිති දාලා හදපු නිසා මට කවදාවත් girlfriend කෙනෙක් ඉදලා නෑහෑ දෑන් එගොල්ලො කියනව proposal කෙල්ලෙක් ව බලන්න යමු කියලා ගෑනු ලමයෙක් එක්ක කතා කරන්න වත් මට confidence නෑහෑ

    මට උපදෙසක් දෙන්න කෙනෙක් ඉන්නවනම් ලොකු පිනක්
     
    evilk

    Active member
  • Jul 18, 2012
    314
    44
    28
    Office eketh kello ekka fet nadda

    Office එකෙ කෙල්ලො මට ලයින් එක දාගෙන එනවා කියලා මට තෙරෙනවා එත් මට කොහොමද girls lath එක්ක කතාව start කරන්නෙ කියලා තෙරෙන්නෙ නෑහෑ එ වෙලාවට වච්න හිරවෙනවා
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,287
    13,188
    113
    33
    ෆින්ලන්ඩ්
    Ohoma ma hitapun... oya loke hodai...

    hitha hoda haiya num oya ganu/kello kiyana loketa adiya tiyapun...

    proposal kello num awuluk nehe bun.. shape 1y phone number aeka illa gena talk karapun.. ita passe weekends wala kohe hari cafe aekakta gihilla talk karala waren.

    ohoma masa 3k wage adinakota ubatama tereai kohaoamda wade sidda wenna ona kiyala..

    hebai mathka tiya ganin.. mama muling ma kiyapu de...
    Good Luck
     
    • Like
    Reactions: RoxDeyon

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Office එකෙ කෙල්ලො මට ලයින් එක දාගෙන එනවා කියලා මට තෙරෙනවා එත් මට කොහොමද girls lath එක්ක කතාව start කරන්නෙ කියලා තෙරෙන්නෙ නෑහෑ එ වෙලාවට වච්න හිරවෙනවා

    office kello line danna uba shahruk khanda, a unge thiyena manussakamata ubath ekka katha baha karanne, ,line nemei :baffled:
     
    evilk

    Active member
  • Jul 18, 2012
    314
    44
    28
    office kello line danna uba shahruk khanda, a unge thiyena manussakamata ubath ekka katha baha karanne, ,line nemei :baffled:

    මච්න් උබ හිතුවද මටත් උබ වගෙ වදුරු මුනක් තියෙන්නෙ කියලා:D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොල ටිකක් අරං ගිහිං උඹට කියන්න ඕනෙ දේ ලියල පෙන්නපං.
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    උඹම පස්සෙ මේකෙ දායි,
    "කෙල්ල තරහ වුනා...යාළුවනේ... යාළු කර ගන්නෙ කොහොමද?"
    "කෙල්ලගෙ ex-boyfriend මට තර්ජනය කරනවා"
    "කෙල්ලගෙ අයිය/අම්ම හරි වසයි"
    "කෙල්ලගෙ යාළුව ලස්සනයි. මම try කරන්නද?""
    "නිදහසේ කතා කරන්න තැනක් කියන්න. යාළුවනේ..."
    "හොද රූම් ඒකක් කියන්න. යාළුවනේ..."
    "වැඩි වෙලා ඉන්නෙ කොහොමද..යාළුවනේ...?"
    "පෙට්ටිය කැඩුන යාළුවනේ... මම මොකද කරන්නෙ, යාළුවනේ...?"
    තව ප්‍රශ්ණ ගොඩයි. කෙල්ලො ඒපා බං...
     
    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    උඹම පස්සෙ මේකෙ දායි,
    "කෙල්ල තරහ වුනා...යාළුවනේ... යාළු කර ගන්නෙ කොහොමද?"
    "කෙල්ලගෙ ex-boyfriend මට තර්ජනය කරනවා"
    "කෙල්ලගෙ අයිය/අම්ම හරි වසයි"
    "කෙල්ලගෙ යාළුව ලස්සනයි. මම try කරන්නද?""
    "නිදහසේ කතා කරන්න තැනක් කියන්න. යාළුවනේ..."
    "හොද රූම් ඒකක් කියන්න. යාළුවනේ..."
    "වැඩි වෙලා ඉන්නෙ කොහොමද..යාළුවනේ...?"
    "පෙට්ටිය කැඩුන යාළුවනේ... මම මොකද කරන්නෙ, යාළුවනේ...?"
    තව ප්‍රශ්ණ ගොඩයි. කෙල්ලො ඒපා බං...

    :P:P:P:P:P:P:P:P:P:P:P:P