ගෑනු ලමයෙක් එක්ක
යාලුවනෙ ගෙදර කට්ටිය මාව ගොඩක් තද නිති දාලා හදපු නිසා මට කවදාවත් girlfriend කෙනෙක් ඉදලා නෑහෑ දෑන් එගොල්ලො කියනව proposal කෙල්ලෙක් ව බලන්න යමු කියලා ගෑනු ලමයෙක් එක්ක කතා කරන්න වත් මට confidence නෑහෑ
මට උපදෙසක් දෙන්න කෙනෙක් ඉන්නවනම් ලොකු පිනක්