ගෑනු විශ්වාස කිරීම

sannsa

Well-known member
  • Dec 4, 2018
    427
    1,584
    93
    පඬුරු තියෙනවනම් දාගෙන යන්ඩ

    IMG_20210603_092931.jpg
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,068
    113
    මට දැන් උඹෙ ඔය කතාවෙ කෙල්ලව හිතෙ මැවෙන්නෙ "කලනි" වගෙ.. අර නමක් දන්නේ නැහැ. මනුස්සයෙක් ඇඩ් එකේ ඉන්නෙ
    106474368_1015736585564471_7433447557384523332_n.jpg
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    කතාව නැගල යනව උනාට ඇඩ් වැඩී. වෙනසක් වෙයිද කියල තව ටිකක් බලමුකො.


    මට හිතෙන්නෙ කෙල්ල උඹව බාගෙන කන්න තියෙන එක මිනිහ එක්ක
    සෙට්වෙලා ඉහගෙන කන්න හදල.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,171
    113
    Kotahena
    උබට ඔන විදිහට මම කතාව ලියන්නෙත් නැ උබ කිව්වා කියලා වෙනස් කරන්නෙත් නැ .අනික ඔය හැම සිද්ධියක් කියන්නෙ ඔවා ඉස්සරහට ඔන හින්දා .උබට ඔන නැත්නම් නොබල ඉදපන් .මට ඔන විදිහට ලියන්නෙ
    එහෙම බැ නෙ, අපිත් මෙකේ ඉන්න එපැයි.
    රස කොර කොර දැම්මට කමක් නෑ ඒ උනාට කෙහෙල් මළ ඔක්කොම දාපන් කො එක පාර..
    අතේ ගගහා ඉඳලා බඩු යන්න එනකොට නවත්තලා පුකේ ඇඟිල්ල ගහලා සුවඳ බලනව වගේ වැඩක් තෝ කරන්නේ :angry:

    ආයේ එකමයි වෙන්නේ කියලා දැන දැන හෙටත් ගහනවා බඩු යවන්න වෙන්නේ නෑ කියලා දැන දැනත්.
    හෙන ගහනව තොට
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කතාව නිමි උනා බන්

    7 කොටස

    මම ගත්ත cl 1 answer කරේ කෙල්ලගෙ අම්මා . ගත්තා ගමන් කියපිය අනේ පුතේ මාර වැඩෙ උනෙ . ඔයාට අර colour කරපු lampshades ටික දුන්නා කියලා ඔයා ගියපු වේලේ ඉදලා රන්ඩු කරලා කෙල්ලවත් අරගෙන ගෙදර ගියා .ඔයාගෙ number 1ත් block කරන්න කියාලා රන්ඩු කරා කියලා .මම කිව්වා ඉතින් ඇන්ටි මම නෙ ඔර්ඩර් 1ක දුන්නේ සල්ලි දීලා නෙ ගත්තෙ කියලා . ඔව් පුතේ එයාට හෙතුවක් හොය හොය හිටියේ රන්ඩු කරන්න 1ක නිසා ඔක පිටින් 1ක ගියා. මම අහුවා මොකද දැන් lampshade වලට කරන්නෙ කියලා .අනේ පුතේ මම පුළුවන් විදිහට කරලා දෙන්නම් .නැ එපා ඇන්ටි මම වාහනයක් එවන්නම් ඒකට ඔය ටික දෙන්න .

    කොහොම හරි දවස් 2ක 3කට පස්සේ හස්බන්ඩ් එලියට යනකන් ඉදලා නිමාලි මට cl 1ක් දුන්නා , ඉතින් වෙච්චා සිද්දිය කිව්වා කෙල්ලනම් කිව්වේ අපිත් එක්ක තිබ්බ ඉරිසියාවට කොල්ලා එහෙම කරේ කියලා ,කොහොමත් සල්ලි ඔක්කොම දීල තිබ්බ නිසා කවූරු කොහොම කිඋවත් පාඩුව උනේ මට , ඊට දවස් 2කට පස්සේ මම කොහොම හරි වාහනයක් අරගෙන lampshadeස ටික ගෙන්න ගත්තා .


    ඔය case 1න් පස්සේ මම තව ටිකක් ඇත් උනා වගේ මට දැ නුනා.ඔහොම ටික දවසක් යන කොට cl කරන 1ත් අඩු කරලා තිබ්බේ මම mail 1කේ chat කරොත් විතරයි ගානට ඒ සම්බන්ද්දේ අඩු වෙලා තිබ්බේ , ඔහොම ඉන්න කොට එක දවසක් මට cl 1ක් එනවා නිමාලිගෙන් තාත්තට පොඩ්ඩක් සනීප නැ ,අනුරාධපුර එක්කන් යන්න වෙනවා මාර වැ ඩෙ කියලා , සල්ලිත් අතේ නැ කියලා ,කොච්චර උනත් තාත්තා නේධ කියලා අපේ මෝඩකම එලියට එනවනේ ඉතින් මටත් හිත උනුවෙලා වැඩේට යන ගාන දැම්‌මා . ඔන්න ඔය වගේ වැඩකට තමයි දැන් කථා කරන්නේ . කොහොම කථා කරත් ඒ කථා කරන වෙලාවට ගොඩක් ආදරෙන් කථා කෙරෙනවා ඉබෙම , අනේ මන්දා ඒකිට ඒ කථාවට එච්චර වශී වෙනවා .


    ඔහොම මාස 7 -8 ක් ගියාම මගේ අර අනිත් යාලුවා කැප්ටන් නැවෙන් බැහැල ආවා ,ඉතින් අපි යාලුවෝ 3න් දෙන business ගැන තමා කථා උනේ මම SEO කරමු කියලා topic 1ක් ගෙනාවා , domain hosting ගත්තා , ඔහම ඉන්න කොට වෙබ් 1ට ලෝගෝ 1ක් කරගන්න අර මගේ යාළුවට designer කෙනෙක් ඕනා වෙනවා , අරකි අර lampshade case දී කොල්ලා මගේ number 1ක block කරන්න කියපු නිසා නිතරම block කරලා තිබ්බේ ,ඕන වෙලාවට තමයි block 1ක අයින් කරලා කථා කරන්නේ ,

    ඉතින් මට ඕන වෙලාවට ගන්න බැරි හින්දා මම යාළුවගේ 4න් 1න් cl 1ක් ගත්තා ............


    ඉතිරි කොටස 8න්


    තව දෙයක් මේක ඉක්මනට ලියන්න බැ , මට වෙන වැඩත් තියනවා
    Mekanam boruwak.boru gahanna epa bn.
     

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    එහෙම බැ නෙ, අපිත් මෙකේ ඉන්න එපැයි.
    රස කොර කොර දැම්මට කමක් නෑ ඒ උනාට කෙහෙල් මළ ඔක්කොම දාපන් කො එක පාර..
    අතේ ගගහා ඉඳලා බඩු යන්න එනකොට නවත්තලා පුකේ ඇඟිල්ල ගහලා සුවඳ බලනව වගේ වැඩක් තෝ කරන්නේ :angry:

    ආයේ එකමයි වෙන්නේ කියලා දැන දැන හෙටත් ගහනවා බඩු යවන්න වෙන්නේ නෑ කියලා දැන දැනත්.
    හෙන ගහනව තොට
    අම්මෝ බං උබ නිකං හංසමාලිගෙ වැසිකිලි කට වගේ:lol:
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උබට ඔන විදිහට මම කතාව ලියන්නෙත් නැ උබ කිව්වා කියලා වෙනස් කරන්නෙත් නැ .අනික ඔය හැම සිද්ධියක් කියන්නෙ ඔවා ඉස්සරහට ඔන හින්දා .උබට ඔන නැත්නම් නොබල ඉදපන් .මට ඔන විදිහට ලියන්නෙ
    පොඩ්ඩක් පැහැදිලිව කියපන්. මේක ඇත්ත සිද්දියක්ද? උබ ලියන fiction එකක්ද ?
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    Mekanam boruwak.boru gahanna epa bn.
    උබද මමද කතාව දන්නේ

    පොඩ්ඩක් පැහැදිලිව කියපන්. මේක ඇත්ත සිද්දියක්ද? උබ ලියන fiction එකක්ද ?
    සත්ත්‍ය කථාවක් ඇසුරෙන්
    ------ Post added on Jun 3, 2021 at 7:48 PM
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    එහෙම බැ නෙ, අපිත් මෙකේ ඉන්න එපැයි.
    රස කොර කොර දැම්මට කමක් නෑ ඒ උනාට කෙහෙල් මළ ඔක්කොම දාපන් කො එක පාර..
    අතේ ගගහා ඉඳලා බඩු යන්න එනකොට නවත්තලා පුකේ ඇඟිල්ල ගහලා සුවඳ බලනව වගේ වැඩක් තෝ කරන්නේ :angry:

    ආයේ එකමයි වෙන්නේ කියලා දැන දැන හෙටත් ගහනවා බඩු යවන්න වෙන්නේ නෑ කියලා දැන දැනත්.
    හෙන ගහනව තොට
    මේකේ හිටියට උබ මේක කියවන්න කියලා නීතියක් නැනේ , ඕන නම් කියවපන් නැත්නම් නිකන් ඉදපන් ලියන 1ක මගේ වැඩක්

    fiction එකක් :P
    ඉතින් අවුලක් නැනේ
    ------ Post added on Jun 3, 2021 at 7:51 PM

    machan kella ubava salli valata boruva danavada danna kello kiyanne sex toys vage thamai thiyan inna ona
    ඔහොම ඉස්සරහට යමන්කෝ කතාව අන්තිම වෙන කොට සිහිය නැ
    ------ Post added on Jun 3, 2021 at 7:52 PM
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,885
    22,203
    113
    Kaer Morhen
    thewitcher.com
    මේකෙ බම්ප් දාන උන් ටිකත් එක්ක ගෘප් කෝල් එකක් අරන් ඔය කතාව කියපන්කො, උන් ටික දායි ලස්සනට... මේක මේ සති අන්තෙට යන නාට්ටියක් බලනව වගේ :P
     
    • Haha
    Reactions: amilapradeep100

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,068
    113
    මේකෙ බම්ප් දාන උන් ටිකත් එක්ක ගෘප් කෝල් එකක් අරන් ඔය කතාව කියපන්කො, උන් ටික දායි ලස්සනට... මේක මේ සති අන්තෙට යන නාට්ටියක් බලනව වගේ :P
    කිවුවට තේරෙන්නෙ නැහැ මූට. කොටස් 100 විතර තියෙනවලු. අන්තිමට මේ කතාව කෝපි කඩේටත් අන්ත බලු වෙනව.