මේ දවස් ටිකේ තක්කෙටම ගෑස්ට්රයිටීස් වැඩි වෙලා කොල්ලනේ.
තෙල් මිරිස් කෑම තමා නිතරම කැවෙන්නේ.
මේ දවස් ටිකේ එක දිගටම ඉදගෙනමයි. මේකත් හේතුවක්ද? දවස් දෙකක් බඩ කොර වෙලා වගේ ලොකු වේදනාවක් ආවා. මම හිතුවේ බොක්ක පාත් වෙලා කියලා බර උස්සලා. ඒත් කෑම කාලා වතුර බිවුවම ශේප්. මම දැනට කෝමාරිකා ඩ්රින්ක් එක ගෙනත් බොනවා. දැන් බෙහෙත් ගන්න මට්ටමට වැඩි වෙන්න යන්නේ. මේක ගොඩින් බේරා ගන්න හෙල්ප් එකක් දෙන්න බොක්කලා.