උඹට ගැස්ට්‍රික් හොදටම වැඩි වෙලා වගේ. ඒක එච්චර හොද නැහැ. පපුවට තදින් දැනුනොත් පපුව හිර කරන්න පුළුවන්. අපේ මිත්‍රෙයා් කියලා තියෙන දියබත්, කෝමාරිකා වගේ ප්‍රතිකාර හොදයි. නමුත් ටික කාලයක් යනවා සුව වෙන්න. ඒ නිසා ඉංග්‍රීසි බෙහෙත් අරගනිං ඉක්මණමනට. මම රෙකමන්ඩ් කරන්නේ වෛද්‍ය එන්.එම්.එම්. නවරත්න. කොළඹ පුද්ගලික රෝහල්වලට එනවා. මහඉස්පිරිතාලේ ගැස්ට්‍රික් සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක්. ඉංග්‍රීසි බෙහෙත් අරගෙන තත්ත්වය පාලනය කරගෙන පස්සේ කෝමාරිකා, දියපත් වගේ දේවල් කාලා නිට්ටාවටම සුව කරගන්න පුළුවන්. අරක්කු, මිරිස්, තෙල් බැදුම් වගේ ඒවා කන එක ටික කාලයකට පාලනය කරගන්න වෙනවා.