ගෑස් ඕනිමද?දේශපාලන කතාකරන්න එපා

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    2750/30 ~ 92/-
    ඔව් දැන් ගනන් වැඩි කරපුවහම නම් හිතල බලන්න ඕනේ...ඒත් මගේ ලයිට් බිල 5000 පනිනව බන් හැම මාසෙම..කම්පුටර් එක හැම වෙලේම ඔන් නිසා වෙන්න ඇති.. එතකොට මට යුනිට් එකක් එන්නේ 35ටද කොහෙද.. එහෙම බැලුවත් මට ලාබයි..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Solar panels afford karanna puluwan ayata gas wadiwechcha eka gaanakwath na
    ඇත්තටම සෝල පැනල් වල ලාභයක් තියේද? මමත් ළඟදි හොයල බැලුව 4kW එකක් ලක්ෂ 9ක්ද කොහෙද කිව්ව. 4 හෝ 5 හරියටම මතක නෑ. වොරන්ටි 25Years දෙනව කිව්ව. අවුරුද්දට Efficiency එක 1%කින්ද කොහෙද අඩුවෙන කතාවකුත් කිව්ව. ඉතිං ගෙදරක මුලු බිල 10,000ක් වගේ එන කෙනෙකුට 4kW එකකින් බිල ZERO කරගෙන හරිම පොඩි ගානක් අතට ගන්න පුලුවන් වෙයි. ඉතිං එහෙම කෙනෙක්ට ලක්ෂ 9ක් එකපාර යට කරාම ඒ ගාන රිකවර් වෙන්න අවු 8කට කිට්ටු කාලයක් යනව. එතකොට රුපියලේ Depreciation එකත් එතැනට බලන්න වෙනව. ඊට පස්සෙ ලක්ෂ 8ක් 9ක් අතේ තිබ්බ නම් කෑෂ් වලින් ඒක වටිනව මේකට එකපාරට යට කරාම සල්ලි ටිකවත් අතේ නෑ. අනේ මංද ඔක්ක‌ොම හිතල බැලුවම මට තේරුනේ පට්ට පාඩු වැඩක් වගේ මේක.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,801
    113
    KALUTHARA
    විදුලි බලයෙන් ආහාර පිසින උපකරණ තියෙනව නේද?
    විදුලි බලය නැති දවසට කන්නෙ කොහෙන් ද? කියල අහන්න එපා.
    දේශපාලන කතාකරන්න එපා.... ඔබගෙ වටිනා අදහස් ඕනි.
    owa hitan natuwa padam wada karganna 🙂
     
    • Like
    Reactions: helphelp1

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,238
    47,065
    113
    රට වටින්ම හුලඟ රට ඇතුලට එනවා නේද? හුලං විදුලි බලාගාර හදන්න පුලුවන් නේද? සූර්‍ය පැනල ගෙදරකට ඕනි විදුලිය නිපදවාගන්න පුලුවන් නේද?

    දේශපාලනය ඵපා කියල අහන ප්‍රශ්ණ බලපංකො.😂😂😂😂.දැනුත් දේශපාලනය කථා කරන්න ඵපාද?😂😂😂😂අනේ පලයං බජ යන්න..😂😂😂
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    විදුලි බලයෙන් ආහාර පිසින උපකරණ තියෙනව නේද?
    විදුලි බලය නැති දවසට කන්නෙ කොහෙන් ද? කියල අහන්න එපා.
    දේශපාලන කතාකරන්න එපා.... ඔබගෙ වටිනා අදහස් ඕනි.
    Several months ago I wrote here start stocking up rice husk (dahaiyya)...... :yes:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ගෑස් ලාබයී, මාසෙක විදුලි ඒකක ගාන 90ට අඩුනම් ඒක ලාබයී.
    තෙල් වැඩිකලාම විදුලි බිල. අනේ මන්දා බලමු
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,945
    28,866
    113
    ඇත්තටම සෝල පැනල් වල ලාභයක් තියේද? මමත් ළඟදි හොයල බැලුව 4kW එකක් ලක්ෂ 9ක්ද කොහෙද කිව්ව. 4 හෝ 5 හරියටම මතක නෑ. වොරන්ටි 25Years දෙනව කිව්ව. අවුරුද්දට Efficiency එක 1%කින්ද කොහෙද අඩුවෙන කතාවකුත් කිව්ව. ඉතිං ගෙදරක මුලු බිල 10,000ක් වගේ එන කෙනෙකුට 4kW එකකින් බිල ZERO කරගෙන හරිම පොඩි ගානක් අතට ගන්න පුලුවන් වෙයි. ඉතිං එහෙම කෙනෙක්ට ලක්ෂ 9ක් එකපාර යට කරාම ඒ ගාන රිකවර් වෙන්න අවු 8කට කිට්ටු කාලයක් යනව. එතකොට රුපියලේ Depreciation එකත් එතැනට බලන්න වෙනව. ඊට පස්සෙ ලක්ෂ 8ක් 9ක් අතේ තිබ්බ නම් කෑෂ් වලින් ඒක වටිනව මේකට එකපාරට යට කරාම සල්ලි ටිකවත් අතේ නෑ. අනේ මංද ඔක්ක‌ොම හිතල බැලුවම මට තේරුනේ පට්ට පාඩු වැඩක් වගේ මේක.
    ow..oya range eketa solar daala wedak na wage tamai
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,309
    26,825
    113
    Kandy
    විදුලි බලයෙන් ආහාර පිසින උපකරණ තියෙනව නේද?
    විදුලි බලය නැති දවසට කන්නෙ කොහෙන් ද? කියල අහන්න එපා.
    දේශපාලන කතාකරන්න එපා.... ඔබගෙ වටිනා අදහස් ඕනි.
    Current eken watura rath karanakota ehema loku bilak enawa ita labai gas ekak ganna wka
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    හුලන් ගහන බුමි තෙල් ලිපක් ගනින් කුකුලෝ. අර තිර දාන එක ටික දවසක් යනකොට පැත්තක් වැඩිපුර පතු වෙනවා.. ගද නම් ඉතින් ටික දවසක් යනකොට පුරුදු වෙනවා :yes: හැබයි ඉතින් හෙළ යක්ක පුත්තු බුමිතෙල් වලට මාරු උන කියල ආර්ථික ඔස්තාර් ල දැනගත්තු දවසට බුම්තෙල් වලටත් ෂොට් එක දෙනවා :growl: