ඔව් දැන් ගනන් වැඩි කරපුවහම නම් හිතල බලන්න ඕනේ...ඒත් මගේ ලයිට් බිල 5000 පනිනව බන් හැම මාසෙම..කම්පුටර් එක හැම වෙලේම ඔන් නිසා වෙන්න ඇති.. එතකොට මට යුනිට් එකක් එන්නේ 35ටද කොහෙද.. එහෙම බැලුවත් මට ලාබයි..2750/30 ~ 92/-

ඇත්තටම සෝල පැනල් වල ලාභයක් තියේද? මමත් ළඟදි හොයල බැලුව 4kW එකක් ලක්ෂ 9ක්ද කොහෙද කිව්ව. 4 හෝ 5 හරියටම මතක නෑ. වොරන්ටි 25Years දෙනව කිව්ව. අවුරුද්දට Efficiency එක 1%කින්ද කොහෙද අඩුවෙන කතාවකුත් කිව්ව. ඉතිං ගෙදරක මුලු බිල 10,000ක් වගේ එන කෙනෙකුට 4kW එකකින් බිල ZERO කරගෙන හරිම පොඩි ගානක් අතට ගන්න පුලුවන් වෙයි. ඉතිං එහෙම කෙනෙක්ට ලක්ෂ 9ක් එකපාර යට කරාම ඒ ගාන රිකවර් වෙන්න අවු 8කට කිට්ටු කාලයක් යනව. එතකොට රුපියලේ Depreciation එකත් එතැනට බලන්න වෙනව. ඊට පස්සෙ ලක්ෂ 8ක් 9ක් අතේ තිබ්බ නම් කෑෂ් වලින් ඒක වටිනව මේකට එකපාරට යට කරාම සල්ලි ටිකවත් අතේ නෑ. අනේ මංද ඔක්කොම හිතල බැලුවම මට තේරුනේ පට්ට පාඩු වැඩක් වගේ මේක.Solar panels afford karanna puluwan ayata gas wadiwechcha eka gaanakwath na
owa hitan natuwa padam wada kargannaවිදුලි බලයෙන් ආහාර පිසින උපකරණ තියෙනව නේද?
විදුලි බලය නැති දවසට කන්නෙ කොහෙන් ද? කියල අහන්න එපා.
දේශපාලන කතාකරන්න එපා.... ඔබගෙ වටිනා අදහස් ඕනි.
රට වටින්ම හුලඟ රට ඇතුලට එනවා නේද? හුලං විදුලි බලාගාර හදන්න පුලුවන් නේද? සූර්ය පැනල ගෙදරකට ඕනි විදුලිය නිපදවාගන්න පුලුවන් නේද?
Several months ago I wrote here start stocking up rice husk (dahaiyya)......විදුලි බලයෙන් ආහාර පිසින උපකරණ තියෙනව නේද?
විදුලි බලය නැති දවසට කන්නෙ කොහෙන් ද? කියල අහන්න එපා.
දේශපාලන කතාකරන්න එපා.... ඔබගෙ වටිනා අදහස් ඕනි.

ow..oya range eketa solar daala wedak na wage tamaiඇත්තටම සෝල පැනල් වල ලාභයක් තියේද? මමත් ළඟදි හොයල බැලුව 4kW එකක් ලක්ෂ 9ක්ද කොහෙද කිව්ව. 4 හෝ 5 හරියටම මතක නෑ. වොරන්ටි 25Years දෙනව කිව්ව. අවුරුද්දට Efficiency එක 1%කින්ද කොහෙද අඩුවෙන කතාවකුත් කිව්ව. ඉතිං ගෙදරක මුලු බිල 10,000ක් වගේ එන කෙනෙකුට 4kW එකකින් බිල ZERO කරගෙන හරිම පොඩි ගානක් අතට ගන්න පුලුවන් වෙයි. ඉතිං එහෙම කෙනෙක්ට ලක්ෂ 9ක් එකපාර යට කරාම ඒ ගාන රිකවර් වෙන්න අවු 8කට කිට්ටු කාලයක් යනව. එතකොට රුපියලේ Depreciation එකත් එතැනට බලන්න වෙනව. ඊට පස්සෙ ලක්ෂ 8ක් 9ක් අතේ තිබ්බ නම් කෑෂ් වලින් ඒක වටිනව මේකට එකපාරට යට කරාම සල්ලි ටිකවත් අතේ නෑ. අනේ මංද ඔක්කොම හිතල බැලුවම මට තේරුනේ පට්ට පාඩු වැඩක් වගේ මේක.
Current eken watura rath karanakota ehema loku bilak enawa ita labai gas ekak ganna wkaවිදුලි බලයෙන් ආහාර පිසින උපකරණ තියෙනව නේද?
විදුලි බලය නැති දවසට කන්නෙ කොහෙන් ද? කියල අහන්න එපා.
දේශපාලන කතාකරන්න එපා.... ඔබගෙ වටිනා අදහස් ඕනි.
හැබයි ඉතින් හෙළ යක්ක පුත්තු බුමිතෙල් වලට මාරු උන කියල ආර්ථික ඔස්තාර් ල දැනගත්තු දවසට බුම්තෙල් වලටත් ෂොට් එක දෙනවා 