නෑ බන් කඩේට ගෑස් දාන්න නැවැත්තුවා. එතන ඉතින් මිනිස්සු ලොරිය දැක්ක ගමන් ගෙවල්වල ටැංකි උස්සන් එනවාලොරියෙන් කෙලින්ම ගෑස් විකුණනවද?
නන්දසේනට කොන්ද පන නෑ රටේ තත්වය කියන්න
------ Post added on Aug 7, 2021 at 5:29 PM
යකඩ වලට ටැංකිය විකුනන්න වෙන්නෙ. අපෙත් තියෙනව එකක්.Laugh gas gatta sinhalunta mokada wenne
අහලා නැත්තන් හෙට එකක් ගෙනල්ල දෙනවා. නැත්තන් මේක දෙනවාඅල්ලපු ගෙදර ඇන්ටිටත් එක්ක ගෑස් දෙකක්ම ගනිං නැත්තං උඹව දර අහුලන්න යවයි![]()
දිල්ශාන් අයියා ගන්නෙත් මරු ආතල් නේ... (මේක දැක්කම මට මතක් උනේ පෙට්‍රල් වැඩිවෙන දවසට ෂෙඩ් එකට ගිහින් බයික් එකේ ටැංකිය පිරෙන කල් තෙල් ගහන් ආතල් එකක් ගන්න මිනිස්සු).Welawata 4 days walata kalin Gas eka iwara une.

උ වතුර උණු කරලා දෙනව ඇති එහා ගෙදර ඇන්ටිට නාන්න.හේෂාන් දමින්ද ගෙදර කෑම හදන්නේ නැහැ නේද? ඉතිං මොකද ගෑස්?
Gas nathi wei kiyala danne na bun. Gas eka dawas 4 kata kalin iwara una nisa genawa. Nikan hari ada wage gas iwara unanam polime thama me kiyana widihata.දිල්ශාන් අයියා ගන්නෙත් මරු ආතල් නේ... (මේක දැක්කම මට මතක් උනේ පෙට්‍රල් වැඩිවෙන දවසට ෂෙඩ් එකට ගිහින් බයික් එකේ ටැංකිය පිරෙන කල් තෙල් ගහන් ආතල් එකක් ගන්න මිනිස්සු).![]()
හේෂාන් දමින්ද ගෙදර කෑම හදන්නේ නැහැ නේද? ඉතිං මොකද ගෑස්?
තේ එක එල්ලපු ගෙදරින් හම්බෙන්නේ නෑනේ ප්රෙන්. අනික තව සතියකින් අක්කලා එනවා. එතකොට ඉතින් උයනවනේ.උ වතුර උණු කරලා දෙනව ඇති එහා ගෙදර ඇන්ටිට නාන්න.
තේ එක ඇයි අල්ලපු ගෙදරින් හම්බෙන්නේ නැත්තේතේ එක එල්ලපු ගෙදරින් හම්බෙන්නේ නෑනේ ප්රෙන්. අනික තව සතියකින් අක්කලා එනවා. එතකොට ඉතින් උයනවනේ.
ඒක හදාගන්න පුලුවන් නිසා.තේ එක ඇයි අල්ලපු ගෙදරින් හම්බෙන්නේ නැත්තේ
ලිත්රෝ?Pereda ekak genawa