ගෑස් මුදලාලිලාගේ බලු වැඩ

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    ඊයේ හවස ගෑස් බාපු තැන් වලට ගියාම උන් ගෑස් තියාගෙන ඉවරයි කියනවා.

    උන් ඉවරයි කියන විදියෙන් පේනවා හංගගෙන ඉන්නව කියල, මූණ බලන්නෙ නැතුව කියන්නෙ.

    හෙන ගහනවා බං මුන්ට අපරාදේ පෙට්‍රල් බං, කිලෝමීටර් ගානක් ඇවිදලා තැන් කීපෙකට ගිහින් ආපහු ආව හිස් සිලින්ඩරේ අරන් :angry:
     
    • Sad
    Reactions: AnuradhaRa

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,221
    1
    16,092
    113
    ලෝයල් කස්ටොන්ට ගැස් තියන් ඉන්නෙ...
    අවුරුදු ගානක් ඒ කඩෙන් ගැස් ගත්තු එකාට මුල්තැන..
    එ හැටි බන් බිස්නස් වල..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ගෑස් ඒජන්ට් ඇරෙන්න ඔය පොඩි ඩීලර්ස්ලා අපි ගෙදරට ගෑස් ගන්නවා වගේම නේද ගන්නෙ
    ඒ කියන්නෙ ඌ මුලින් empty සිලින්ඩර් අපි ගෙදරට ගන්නවා වගේ උගේ සල්ලි වලට අරගන්න ඕන, ඒ ටිකට තමයි ගෑස් දෙන්නෙ. ඒක නිසා ඔය පොඩි ඩීලර් කෙනෙක් උගේ ලඟ තියන සිලින්ඩර් ටිකට කැමති දෙයක් කරන්න පුලුවන් ඇති.
     
    • Like
    Reactions: Max_r