ගෑස් රෙගියුලේටරේ
සිලින්ඩරේ මාරු කරනකොට නොබ් එක තදනං වැඩිය තදින් කරකවන්ඩ එපා
මුළු රෙගියුලෙටරේම අතින් එහාට මෙහාට කරකවන ගමං නොබ් එක පහලට කරකවන්ඩ
ඒ ප්ලාස්ටික් කෑල්ල කඩල ගියොත් වැඩක් නෑනෙ
අද එකක් ගෙනාව රුපියල් 850ක් බං. හාඩ් වෙයා එකේ අයිය තමා මට ඕක කිව්වෙ..