ගෑස් රෙගියුලේටරේ

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ගෑස් රෙගියුලේටරේ

    සිලින්ඩරේ මාරු කරනකොට නොබ් එක තදනං වැඩිය තදින් කරකවන්ඩ එපා
    මුළු රෙගියුලෙටරේම අතින් එහාට මෙහාට කරකවන ගමං නොබ් එක පහලට කරකවන්ඩ
    ඒ ප්ලාස්ටික් කෑල්ල කඩල ගියොත් වැඩක් නෑනෙ
    අද එකක් ගෙනාව රුපියල් 850ක් බං. හාඩ් වෙයා එකේ අයිය තමා මට ඕක කිව්වෙ..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සිලින්ඩරේ මාරු කරනකොට නොබ් එක තදනං වැඩිය තදින් කරකවන්ඩ එපා
    මුළු රෙගියුලෙටරේම අතින් එහාට මෙහාට කරකවන ගමං නොබ් එක පහලට කරන්ඩ
    ඒ ප්ලාස්ටික් කෑල්ල කඩල ගියොත් වැඩක් නෑනෙ
    අද එකක් ගෙනාව රුපියල් 850ක් බං. හාඩ් වෙයා එකේ අයිය තමා මට ඕක කිව්වෙ..

    156706909265594450-13.png

    අනේ මන්දා උඹලගෙ හාඩ්වෙයා අයියලා... මීට පස්සෙ තනියම යන්න එපා
    වැඩිහිටියෙක් එක්ක පලයන්...
    අනුරාධ..