ගෑස් හිගය - බළලා මල්ලෙන් එලියට

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගෑස් හිගය - බළලා මල්ලෙන් එලියට

    ගෑස් මෙට්‍රික් ටොන් 12000 ක් හදිසියේ මිලට ගනී

    රටපුරා පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස ගෑස් මෙට්‍රික් ටොන් 12,000 ක් හදිසි මිලදී ගැනීමක් සිදුකළ බව මුදුල් අමාත්‍යංශය සඳහන් කරයි.
    ඒ අනුව එම ගෑස් මුදල් අමාත්‍යාංශය යටතේ පවත්නා ලිට්‍රෝ ගෑස් සමාගම මගින් ආනයනය කර වෙළඳපොළට නිකුත් කරන බවද මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
    ගෑස් මෙට්‍රින් ටොන් 3600 ක් රැගත් නැවක් ඉකුත් සෙනසුරාදා (2) කොළඹ වරායට සේන්දු වූ අතර හෙට (5) තවත් මෙට්‍රික් ටොන් 3600ක නැවක් වරායට පැමිණීමට නියමිත බවද මුදල් අමාත්‍යාංශය කියයි.
    මීට අමතරව තවත් මෙට්‍රික් ටොන් 6,000 බැගින් සාමාන්‍ය මිලදී ගැනීම යටතේ සහ හදිසි මිලදී ගැනීම යටතේ මෙට්‍රික් ටොන් 600 ක් ලබන සතියේ දී ආනයනය කරන බවද එම අමාත්‍යාංශය කියයි.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    73297025_1036580830022086_7875625021790486528_n.jpg

    එක්ව ගෑස් පෝලිමේ ඉදිරියට
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    73297025_1036580830022086_7875625021790486528_n.jpg

    එක්ව ගෑස් පෝලිමේ ඉදිරියට

    ස්ටේජ්වලින් පැණ පැණ ඉන්නෙ ගෑස් ටිකක් ගෙනත් දෙන්න ආයිබෝං...
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    කලින් තෙල් නැව එනකන් පෝලිමේ හිටිය ,දැන් ගෑස් නැව එනකන් පෝලිමේ ඉන්නව.:D:D:D:D:D:D
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ගෑස් මෙට්‍රික් ටොන් 12000 ක් හදිසියේ මිලට ගනී

    රටපුරා පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස ගෑස් මෙට්‍රික් ටොන් 12,000 ක් හදිසි මිලදී ගැනීමක් සිදුකළ බව මුදුල් අමාත්‍යංශය සඳහන් කරයි.
    ඒ අනුව එම ගෑස් මුදල් අමාත්‍යාංශය යටතේ පවත්නා ලිට්‍රෝ ගෑස් සමාගම මගින් ආනයනය කර වෙළඳපොළට නිකුත් කරන බවද මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
    ගෑස් මෙට්‍රින් ටොන් 3600 ක් රැගත් නැවක් ඉකුත් සෙනසුරාදා (2) කොළඹ වරායට සේන්දු වූ අතර හෙට (5) තවත් මෙට්‍රික් ටොන් 3600ක නැවක් වරායට පැමිණීමට නියමිත බවද මුදල් අමාත්‍යාංශය කියයි.
    මීට අමතරව තවත් මෙට්‍රික් ටොන් 6,000 බැගින් සාමාන්‍ය මිලදී ගැනීම යටතේ සහ හදිසි මිලදී ගැනීම යටතේ මෙට්‍රික් ටොන් 600 ක් ලබන සතියේ දී ආනයනය කරන බවද එම අමාත්‍යාංශය කියයි.

    okata thamai oya laasthi une,, thiyena gas hangala..
     
    Similar threads