ගිටාර් එකක් කතා කරනව දැකල තියද

Kangarooo

Active member
  • Aug 17, 2018
    208
    118
    43
    Cover Club Guys... මුන් නම් පට්ට ... මුන්ගේ අනිත් සින්දු ටිකත් එල

    මේකත් අහලම බලපල්ලා

     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Cover Club Guys... මුන් නම් පට්ට ... මුන්ගේ අනිත් සින්දු ටිකත් එල

    මේකත් අහලම බලපල්ලා





    ඔය ගිටාරිස්ට් දිල්රුක් නම් සුපිරි වැඩ්ඩෙක් . මන් හිතන්නෙ මේරියන්ස් රෝසා තරම්ම වැඩ්ඩෙක් වගේ
     

    Kangarooo

    Active member
  • Aug 17, 2018
    208
    118
    43
    ඔය ගිටාරිස්ට් දිල්රුක් නම් සුපිරි වැඩ්ඩෙක් . මන් හිතන්නෙ මේරියන්ස් රෝසා තරම්ම වැඩ්ඩෙක් වගේ

    මුන්ගේ full show එක බැලුවද මචන් ? උන් කතා කරන විදිහ .. ඒ සරල කම :love::love:
     
    Feb 9, 2019
    833
    64
    0
    සල්ලි පොකුරු මිල්ලෙ අහුරු සිහින විලේ බබර රැඟුම් පානා..:growl:
    පුංචි රටක පුංචි අපට සිහින සැබෑ වෙන්ට වරම් ඕනා..:growl:
    සතුටු කදුළු වැස්ස මතින් මුතුකුඩ ඉහළන්ට අපිට ඕනා..:growl:
    හිතේ සවිය ගතේ විරිය අපිට ඇතිම එකම හිරිය වීලා...:growl:

    :P
     
    Feb 9, 2019
    833
    64
    0
    හඳ කොහෙදෝ ගිහිල්ලදෝ කැරි බල්ලෝ..:growl:
    හිමින්සැරේ මග හැරලා.. අපි දන්නා හඳ මාමේ අපි නම් නෑ පුකදීලා..:growl:
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පට්ටයි එක නම්.......

    එක බලන අස්සේ මේක සෙට් උනේ....
    කදුළු පන්න කියාන් කෝ......



    මේව ප්ලේ කරන්නෙ ඇගෙන්ම . ඒක ප්ලේයර්ගෙ මූනෙන්ම පේනව හයි පිච් වලට යනකොට එහෙම :rolleyes::rolleyes::rolleyes::rolleyes: .