Cover Club Guys... මුන් නම් පට්ට ... මුන්ගේ අනිත් සින්දු ටිකත් එල
මේකත් අහලම බලපල්ලා
ඔය ගිටාරිස්ට් දිල්රුක් නම් සුපිරි වැඩ්ඩෙක් . මන් හිතන්නෙ මේරියන්ස් රෝසා තරම්ම වැඩ්ඩෙක් වගේ









මුන්ගේ full show එක බැලුවද මචන් ? උන් කතා කරන විදිහ .. ඒ සරල කම![]()





පට්ටයි එක නම්.......
එක බලන අස්සේ මේක සෙට් උනේ....
කදුළු පන්න කියාන් කෝ......



. නෑ මචන් කෝ![]()