ගිටාර් එකක් ගන්න??

Sep 18, 2014
143
8
0
ගිටාර් එකක් ගන්න??

මට පුරුදු වෙන්න ගිටාර් එකක් හොයාගන්න ඕන. පුරුදු වෙන්න නිසා ලොකු ගානකට නෙමෙයි 6000-7000 කට වගේ බලන්නෙ, කාගෙ ලගහරි තියවද?? ikman එකේ ඒ ගානට හොයාගන්න අමාරුයි :no::no:
 
wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
චූටි කුකූ;17257769 said:
පනාගොඩ කොයි හරියෙද? කඩේ නම ??:confused::confused: ගිටාර් එකක් ගත්ත කිවුව නේද, හොදයිද බාන්ඩෙ

මන් අදුරන කඩයක් තියෙනවා එකේ පොර ආමි එකේ හිටපු බුවෙක් .. මට 4000කට දෙන්න ඇහුව .. එත් මම වෙන තැනකින් (ගොඩගම ටවුමේ කඩයක්) ගත්තා පාවිච්චි කරපු එකක් .. බාන්ඩේ ගානට වටිනවා පාවිච්චි කරපු පාටක් නැහැ .. සද්දෙත් හොදයි ... ඒ උනාට මට තාම හොදට play කරන්න බෑ බන්
 
මටත් බෑ බන් තාම. මම දන්න කෙනෙක් ඉන්නව ඔය හරියෙ. පොරව සෙට් කරගෙන හරි ගත්තනම් හරි, ගොඩගම කඩේ පාවිච්චි කරපුවත් තියනවද, මම හිතුවෙ brand new ඒව විතරයි තියෙන්නෙ කියල.:nerd::nerd:
 
wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
චූටි කුකූ;17257804 said:
මටත් බෑ බන් තාම. මම දන්න කෙනෙක් ඉන්නව ඔය හරියෙ. පොරව සෙට් කරගෙන හරි ගත්තනම් හරි, ගොඩගම කඩේ පාවිච්චි කරපුවත් තියනවද, මම හිතුවෙ brand new ඒව විතරයි තියෙන්නෙ කියල.:nerd::nerd:

godagama town eke shop 2k tiyenawa .. ekaka thiyenawa chinese brand new .. anike tiyenne singapore used
 
Sep 18, 2014
143
8
0
ow ow .. hariyatama bus halt eke (colaba idan awissawella paththata yana) issaraha paaren eha paththe
thanks bro,.. mama tikak hoyala balannam :yes::yes::yes: sri venna ona, mata thama rep power ekak nam na
2.gif
2.gif
 
wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
චූටි කුකූ;17257891 said:
thanks bro,.. mama tikak hoyala balannam :yes::yes::yes: sri venna ona, mata thama rep power ekak nam na
2.gif
2.gif

rep walin paan kannada ban ... macho ubata guitar gahanna puluwanda ? ehema bari nam mulin loku gaanak deela eka ganna epa .. use karapu ekak ganin .. ewa hodayi training wenna ... mamath aragaththa alutha hitu kiyala train una . but now booring ... anyway im left handed player .. so its really hard :angry:
 
coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    මචන්,
    මාත් හොයනව පාවිච්චි කරපු ගිටාර් එකක්. මුලින් බම්ප් එකක් දැම්මෙත් ඒකයි.:yes:
    play කරන්නම් බෑ.:confused: පොළවෙනම් ගැහුවහැකි.:P
    මටත් අඩුවට හොද භාණ්ඩයක් ගන්න උපදෙසක් / මඟ පෙන්වීමක් දීපල්ලකො.
    :yes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ගාල්ලේ බුවෙක් ඉන්නවා මාක් කියලා පාවිච්චි කරපුවා හැබය් සුෆිරි කොලිටියටම තියෙනවා
    පරණ එකක් අරන් තිබුනා අපේ එකෙක් ස්ටිල් වයර් එකක් පොඩි කොල්ලෙක් අරන් තිබුනේ
    ගිටාර් එක බරය් ඒ මදිවට සව්න්ඩ් පට්ටය්
    මම ගත්තේ යමහා මුසික් සෙන්ටර් එකෙන 27ක් ගියා ඔක්කොටම
    මට නං දැන් ගහගන්න පුළුවන් දෙවියනේ කියල
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    ගාල්ලේ බුවෙක් ඉන්නවා මාක් කියලා පාවිච්චි කරපුවා හැබය් සුෆිරි කොලිටියටම තියෙනවා
    පරණ එකක් අරන් තිබුනා අපේ එකෙක් ස්ටිල් වයර් එකක් පොඩි කොල්ලෙක් අරන් තිබුනේ
    ගිටාර් එක බරය් ඒ මදිවට සව්න්ඩ් පට්ටය්
    මම ගත්තේ යමහා මුසික් සෙන්ටර් එකෙන 27ක් ගියා ඔක්කොටම
    මට නං දැන් ගහගන්න පුළුවන් දෙවියනේ කියල

    කීයක් වෙලාද බන්?
    කොහොමද ඌව කන්ටැක් කර ගන්නෙ?