කොහෙද Place එකUse කරපුවා තියෙනවා 6000-7000 ට .. තව brand new chinese ඒවා තියෙනවා 5500ට .. මමත් ගත්ත ගිය මාසෙ



කීයද? picture එකක් නැද්ද? කොහෙද තියෙන්නෙmage laga thiyenaawa


පනාගොඩ කොයි හරියෙද? කඩේ නම ??panagoda

ගිටාර් එකක් ගත්ත කිවුව නේද, හොදයිද බාන්ඩෙ චූටි කුකූ;17257769 said:පනාගොඩ කොයි හරියෙද? කඩේ නම ??ගිටාර් එකක් ගත්ත කිවුව නේද, හොදයිද බාන්ඩෙ
චූටි කුකූ;17257757 said:කීයද? picture එකක් නැද්ද? කොහෙද තියෙන්නෙ![]()
මටත් බෑ බන් තාම. මම දන්න කෙනෙක් ඉන්නව ඔය හරියෙ. පොරව සෙට් කරගෙන හරි ගත්තනම් හරි, ගොඩගම කඩේ පාවිච්චි කරපුවත් තියනවද, මම හිතුවෙ brand new ඒව විතරයි තියෙන්නෙ කියල.
මන් අදුරන කඩයක් තියෙනවා එකේ පොර ආමි එකේ හිටපු බුවෙක් .. මට 4000කට දෙන්න ඇහුව .. එත් මම වෙන තැනකින් (ගොඩගම ටවුමේ කඩයක්) ගත්තා පාවිච්චි කරපු එකක් .. බාන්ඩේ ගානට වටිනවා පාවිච්චි කරපු පාටක් නැහැ .. සද්දෙත් හොදයි ... ඒ උනාට මට තාම හොදට play කරන්න බෑ බන්


චූටි කුකූ;17257804 said:මටත් බෑ බන් තාම. මම දන්න කෙනෙක් ඉන්නව ඔය හරියෙ. පොරව සෙට් කරගෙන හරි ගත්තනම් හරි, ගොඩගම කඩේ පාවිච්චි කරපුවත් තියනවද, මම හිතුවෙ brand new ඒව විතරයි තියෙන්නෙ කියල.![]()
මචන්, මට හරියටම place එක කියහන්කො. singapore place බඩු තියෙන්නෙ bus holt එක ඉසසහරද??godagama town eke shop 2k tiyenawa .. ekaka thiyenawa chinese brand new .. anike tiyenne singapore used


චූටි කුකූ;17257864 said:මචන්, මට හරියටම place එක කියහන්කො. singapore place බඩු තියෙන්නෙ bus holt එක ඉසසහරද??![]()
thanks bro,.. mama tikak hoyala balannamow ow .. hariyatama bus halt eke (colaba idan awissawella paththata yana) issaraha paaren eha paththe


sri venna ona, mata thama rep power ekak nam na
චූටි කුකූ;17257891 said:thanks bro,.. mama tikak hoyala balannamsri venna ona, mata thama rep power ekak nam na
![]()
![]()


පොළවෙනම් ගැහුවහැකි.

ගාල්ලේ බුවෙක් ඉන්නවා මාක් කියලා පාවිච්චි කරපුවා හැබය් සුෆිරි කොලිටියටම තියෙනවා
පරණ එකක් අරන් තිබුනා අපේ එකෙක් ස්ටිල් වයර් එකක් පොඩි කොල්ලෙක් අරන් තිබුනේ
ගිටාර් එක බරය් ඒ මදිවට සව්න්ඩ් පට්ටය්
මම ගත්තේ යමහා මුසික් සෙන්ටර් එකෙන 27ක් ගියා ඔක්කොටම
මට නං දැන් ගහගන්න පුළුවන් දෙවියනේ කියල