මිතුරන් ලග විකිනීමට ඇති Box ගිටාරයන් පිළිබද තොරතුරු තිබේනම් නුලේ බෙදාගන්න. පාවිච්චි කරන්නේ නැති එකක් හරි කමක් නැහැ දෙනවනම් දීපන්. තුති
Box - right-handed
Box - right-handed
මට PM එකක් දාපන් පින්තුරයක් එක්කඅඩු ගණනට තියනවා Indonesian එකක් කලු පාට
Ganna epa wadak na cheap low quality kadala yanwa iknanata oke bridge ea ehema
bump
14,000 ට තිබුන C40 එක දැන් 45,000![]()
Thanks.Ganna epa wadak na cheap low quality kadala yanwa iknanata oke bridge ea ehema
නෙදකින්. පල කොනටඒ අත දැක්කම නැග්ගා![]()
![]()
බලලා පොඩ්ඩක් කියපන්@mahagama1984
අපේ තව එකෙක් ඉන්නවා උගේ ගිටාර් එක විකුණාගන්න හෙන ගේමක් දුන්නා පහුගිය ටිකෙ. පොර අවිස්සාවේල්ලේ. හිටපන්කෝ අහලා කියන්න.
යාලුකං නැති වෙයි මිතුරසුපිරියක් තියනව
අඩු කරල දෙනවා, 12කට දෙනවා
ඔයා ගන්නව නන් ශුවර් එකටම, 2000ක් වගෙ ඇඩ්වාන්ස් එකක් දාන්න
මොකද කෙනෙක් දැන් එනව ගන්නම බලාගෙන
බොලාලාගෙ ලෞ එක පල දරල 9inch බලු පැටියෙක් බලන්ඩ එන්ඩ හිතං හිටියෙආතල් දෙන්න එපා. ඇටේ කපනවසුපිරියක් තියනව
අඩු කරල දෙනවා, 12කට දෙනවා
ඔයා ගන්නව නන් ශුවර් එකටම, 2000ක් වගෙ ඇඩ්වාන්ස් එකක් දාන්න
මොකද කෙනෙක් දැන් එනව ගන්නම බලාගෙන
nikan dipiya utaසුපිරියක් තියනව
අඩු කරල දෙනවා, 12කට දෙනවා
ඔයා ගන්නව නන් ශුවර් එකටම, 2000ක් වගෙ ඇඩ්වාන්ස් එකක් දාන්න
මොකද කෙනෙක් දැන් එනව ගන්නම බලාගෙන

Deka dekakne
39කට electric guitar තියනවා දරස් එකේ. Shop වල තව අඩු ඇති. Box වලට replace කරන්න නම් බැරි වෙයි. Beginner කෙනෙක්ට practice කරන්න අවුලක් නැති වෙයි
Thanks.
Box guitar එකට වඩා electric guitar එක ගහන්න ලේසියි කියනවා. ඇත්ත ද?
------ Post added on Mar 3, 2024 at 3:11 PM