ගිටාර් එකක් මිලදීගැනීමට, මිට්ටනි 🎸

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,655
    125,249
    113
    දෙහිවල
    මිතුරන් ලග විකිනීමට ඇති Box ගිටාරයන් පිළිබද තොරතුරු තිබේනම් නුලේ බෙදාගන්න. පාවිච්චි කරන්නේ නැති එකක් හරි කමක් නැහැ දෙනවනම් දීපන්. තුති

    Box - right-handed

    SAQ2Ixp.jpeg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    @mahagama1984

    අපේ තව එකෙක් ඉන්නවා උගේ ගිටාර් එක විකුණාගන්න හෙන ගේමක් දුන්නා පහුගිය ටිකෙ. පොර අවිස්සාවේල්ලේ. හිටපන්කෝ අහලා කියන්න.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මට PM එකක් දාපන් පින්තුරයක් එක්ක

    කඩවල් වල තියෙනවා. මමත් ගන්න ඉන්නෙ. හොඳ නරක නම් දන්නේ නෑ. දන්න එකෙක් එක්ක ගිහින් බලලා ගන්න ඕන.

    • Like
    Reactions: NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    bump
    14,000 ට තිබුන C40 එක දැන් 45,000 :eek::baffled:
    😢
    39කට electric guitar තියනවා දරස් එකේ. Shop වල තව අඩු ඇති. Box වලට replace කරන්න නම් බැරි වෙයි. Beginner කෙනෙක්ට practice කරන්න අවුලක් නැති වෙයි

    Ganna epa wadak na cheap low quality kadala yanwa iknanata oke bridge ea ehema
    Thanks.
    Box guitar එකට වඩා electric guitar එක ගහන්න ලේසියි කියනවා. ඇත්ත ද?
    ------ Post added on Mar 3, 2024 at 3:11 PM
     
    • Like
    Reactions: NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,655
    125,249
    113
    දෙහිවල
    ඒ අත දැක්කම නැග්ගා :P :P
    නෙදකින්. පල කොනට

    @mahagama1984

    අපේ තව එකෙක් ඉන්නවා උගේ ගිටාර් එක විකුණාගන්න හෙන ගේමක් දුන්නා පහුගිය ටිකෙ. පොර අවිස්සාවේල්ලේ. හිටපන්කෝ අහලා කියන්න.
    බලලා පොඩ්ඩක් කියපන්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    සුපිරියක් තියනව
    අඩු කරල දෙනවා, 12කට දෙනවා

    ඔයා ගන්නව නන් ශුවර් එකටම, 2000ක් වගෙ ඇඩ්වාන්ස් එකක් දාන්න
    මොකද කෙනෙක් දැන් එනව ගන්නම බලාගෙන
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,898
    11,404
    113
    සුපිරියක් තියනව
    අඩු කරල දෙනවා, 12කට දෙනවා

    ඔයා ගන්නව නන් ශුවර් එකටම, 2000ක් වගෙ ඇඩ්වාන්ස් එකක් දාන්න
    මොකද කෙනෙක් දැන් එනව ගන්නම බලාගෙන
    යාලුකං නැති වෙයි මිතුර :( :( බොලාලාගෙ ලෞ එක පල දරල 9inch බලු පැටියෙක් බලන්ඩ එන්ඩ හිතං හිටියෙ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,655
    125,249
    113
    දෙහිවල
    සුපිරියක් තියනව
    අඩු කරල දෙනවා, 12කට දෙනවා

    ඔයා ගන්නව නන් ශුවර් එකටම, 2000ක් වගෙ ඇඩ්වාන්ස් එකක් දාන්න
    මොකද කෙනෙක් දැන් එනව ගන්නම බලාගෙන
    ආතල් දෙන්න එපා. ඇටේ කපනව
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,826
    21,147
    113
    adala nene
    සුපිරියක් තියනව
    අඩු කරල දෙනවා, 12කට දෙනවා

    ඔයා ගන්නව නන් ශුවර් එකටම, 2000ක් වගෙ ඇඩ්වාන්ස් එකක් දාන්න
    මොකද කෙනෙක් දැන් එනව ගන්නම බලාගෙන
    nikan dipiya uta :lol:
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    😢
    39කට electric guitar තියනවා දරස් එකේ. Shop වල තව අඩු ඇති. Box වලට replace කරන්න නම් බැරි වෙයි. Beginner කෙනෙක්ට practice කරන්න අවුලක් නැති වෙයි

    Thanks.
    Box guitar එකට වඩා electric guitar එක ගහන්න ලේසියි කියනවා. ඇත්ත ද?
    ------ Post added on Mar 3, 2024 at 3:11 PM
    Deka dekakne 😁😁😁
     
    • Like
    Reactions: NRTG