Chord patterns kiyala adahas kare chord shapes da ? Ewa hadenna ratawak tiynwa... සමීකරණ wage....
Menna me video 4 balannako.... oyata one de tiyanwda balannako
godakma wadagath una mata...start ekata idea eka awa...thawa prashna tikak thiyanawa..type karala ahanna therenne naha
පුද්ගලිකවම ඔයාගෙන් අහගන්නවා කියලා හිතුවත් මට තියන ප්රශ්ණයම තව කෙනෙකුත තිබුනොත් ඔයා දෙන උත්තරෙන් එයාලටත් උදව්වක් වෙයි කියලා හිතලා ම අහන්න හිතුවා.
1. ගිටාර් එකේ හැම කම්බියකම හැම ෆ්රෙට් එකකම තියන නෝට්ස් මතක තියාගන්න ඕනද? එහෙමනම් ඒකට ලේසි විදියක් තියනවද?
2.අපි ගිටාර් එක ගහගන යනකොට ටෝන් සෙමි ටෝන් පටලවාගන්නෙ නැතිව ගහන්නෙ කොහොමද?
------ Post added on Sep 16, 2021 at 3:22 PM