ගිටාර් ගහන්න ඉගෙන ගන්න

rsmadhushanka

Junior member
  • Jun 29, 2011
    71
    82
    18
    Homagama
    Chord patterns kiyala adahas kare chord shapes da ? Ewa hadenna ratawak tiynwa... සමීකරණ wage....
    Menna me video 4 balannako.... oyata one de tiyanwda balannako

    godakma wadagath una mata...start ekata idea eka awa...thawa prashna tikak thiyanawa..type karala ahanna therenne naha

    පුද්ගලිකවම ඔයාගෙන් අහගන්නවා කියලා හිතුවත් මට තියන ප්‍රශ්ණයම තව කෙනෙකුත තිබුනොත් ඔයා දෙන උත්තරෙන් එයාලටත් උදව්වක් වෙයි කියලා හිතලා ම අහන්න හිතුවා.
    1. ගිටාර් එකේ හැම කම්බියකම හැම ෆ්‍රෙට් එකකම තියන නෝට්ස් මතක තියාගන්න ඕනද? එහෙමනම් ඒකට ලේසි විදියක් තියනවද?
    2.අපි ගිටාර් එක ගහගන යනකොට ටෝන් සෙමි ටෝන් පටලවාගන්නෙ නැතිව ගහන්නෙ කොහොමද?
    ------ Post added on Sep 16, 2021 at 3:22 PM
     
    • Love
    Reactions: nerodroid

    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    367
    785
    93

    1. හැම ෆ්‍රෙට් එකම මතක තියාගන්න නන් ටිකක් අමාරුයි. හැබයි ඕක නිකන් keyboard එකේ keys වගේ..... කාලයක් යද්දි හුරු වෙන්වා අපිට. අනික් දේ තමා fretboard එක පුරාම රටා තියෙන්වා... ඒවාගෙන් ඉක්මනට අපිට ඕනෙ fret එකක note එකක් හොයාගන්න පුලුවන්... මන් ඕක විස්තර කරල දාන්නම් පෝස්ට් එකක් ටිකක් කරුණු එකතු කරල..

    2.මට ඒක තේරුනෙ නෑ... ඔයා scale shapes බැලුවද ? String 6ම ගහන box patterns? ඒවාගෙන අදහසක් එයි ...
     
    • Love
    Reactions: rsmadhushanka

    rsmadhushanka

    Junior member
  • Jun 29, 2011
    71
    82
    18
    Homagama
    1. හැම ෆ්‍රෙට් එකම මතක තියාගන්න නන් ටිකක් අමාරුයි. හැබයි ඕක නිකන් keyboard එකේ keys වගේ..... කාලයක් යද්දි හුරු වෙන්වා අපිට. අනික් දේ තමා fretboard එක පුරාම රටා තියෙන්වා... ඒවාගෙන් ඉක්මනට අපිට ඕනෙ fret එකක note එකක් හොයාගන්න පුලුවන්... මන් ඕක විස්තර කරල දාන්නම් පෝස්ට් එකක් ටිකක් කරුණු එකතු කරල..

    2.මට ඒක තේරුනෙ නෑ... ඔයා scale shapes බැලුවද ? String 6ම ගහන box patterns? ඒවාගෙන අදහසක් එයි ...

    ඉස්සල්ලම ගොඩක්ම ස්තූතීයි ඉවසීමෙන් මේ දෙවල් කියලා දෙනවට.මන් අදහස් කලේ Major and Minor pattern එක
    වෙනස් වෙනවනෙ. උදාහරනයක් විදියට Major pattern එක යන්නෙ whole tone- whole tone-half tone..විදියට. Minor යන්නෙ Whole tone- Half tone-Whole tone-whole tone- half tone විදියට.ඒක මන් ඉගනගත්තෙ ඔයගේ මේ වීඩියෝ එකෙන් අද.මේක අපි ගහන්න යද්දි පැටලෙන්නෙ නැතිද? නැත්නම් ඒකත් හුරුවෙන්ම හැදෙන්න ඕනද?
    ------ Post added on Sep 16, 2021 at 4:05 PM
     
    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    367
    785
    93

    ඉස්සල්ලම ගොඩක්ම ස්තූතීයි ඉවසීමෙන් මේ දෙවල් කියලා දෙනවට.මන් අදහස් කලේ Major and Minor pattern එක
    වෙනස් වෙනවනෙ. උදාහරනයක් විදියට Major pattern එක යන්නෙ whole tone- whole tone-half tone..විදියට. Minor යන්නෙ Whole tone- Half tone-Whole tone-whole tone- half tone විදියට.ඒක මන් ඉගනගත්තෙ ඔයගේ මේ වීඩියෝ එකෙන් අද.මේක අපි ගහන්න යද්දි පැටලෙන්නෙ නැතිද? නැත්නම් ඒකත් හුරුවෙන්ම හැදෙන්න ඕනද?
    ------ Post added on Sep 16, 2021 at 4:05 PM
    Pattern එක ප්‍රැක්ටිස් උනාට පස්සෙ නන් ඇත්තටම whole, half මතක තියාගෙන හිත හිත ඉන්න ඕනෙ නෑ... pattern එක අච්චුවක් විදියට මතක හිටිනවා. ඒකෙ එහෙට මෙහෙට දුවන්න තමා තියෙන්නෙ 🙂🙂🤘🤘
     
    • Love
    Reactions: rsmadhushanka