ගිටාර් ගහන්න ඉගෙන ගමු.!(Extreme Beginners)

NPDJs

Well-known member
  • Mar 8, 2007
    14,892
    648
    113
    64234_10151385009370970_1712396520_n.jpg
    543635_338691002850708_2113728812_n.jpg

    Box guitar1k thiyanawa gahanna danne ne. ubata wagema mageth agili tikak mahathai eka nisa mata chords alladdi anith stings walath wadinawa. ekata monada bn karanne..:oo: mama try karanawa dennam komahariii

    ELA ELA THUSHIYAAAA ANIWAA ME PARA AWILLA SINDUWAK GAHANNAMA ONE..
    :yes::yes::yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Box guitar1k thiyanawa gahanna danne ne. ubata wagema mageth agili tikak mahathai eka nisa mata chords alladdi anith stings walath wadinawa. ekata monada bn karanne..:oo: mama try karanawa dennam komahariii[/FONT][/B][/COLOR][/SIZE][/CENTER]

    macho string athara dura wadi ewa tiyanawane bn
    ekakin try karamu okama amaru nam
    but mageth agili patha size bn
    aulak na dan nam
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    මමත් ඔහොමයි බන් ඉගෙන ගත්තේ.ඉස්සර කැම්පස් උන් ගිටාර් ගහද්දි මමත් අදහගන්න බැරිවයි බලන් හැටියේ.
    පස්සේ 2nd year කාලේදී කොල්ලෙකුගේ classical ගිටාර් එකක් එකක් මටත් සෙට් උනා.
    ගෙදර තියන් සති 2ක් එක දිගට ගැහුවා. 8notes.com කියල සයිට් එකක් තියෙනවා එකෙනුත් බලබල,කෝඩ්ස් ඩික්ෂනරි එකකුත් තියාගෙන, chordslanka .com සයිට් එකේ තියෙන පොඩි,ගහන්න පුළුවන් සින්දු (ගොඩක් වෙලාවට ක්ලැරන්ස් ගේ ) ගැහුවා.සති දෙකෙන් කෝඩ් එක අල්ලලා ෆ්රේට් බෝඩ් එක දිහා බලන්නේ නැතිව සින්දුව කියන්න පුළුවන් උනා.ලොකු සීන් නෙවෙයි.එක තමයි ඇත්ත.
    හැබැයි පට්ට මහන්සියක් වෙන්න ඕන මුලින්.ඊට පස්සේ එක තියාගන්නයි ඕන.
    ජයවේවා :love::love::love:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Beginner kenekta hondama guitar ekak thama Yamaha F310..Ela machan digatama karan yamu