ගිටාර් එකක් කීයක් වෙනවද බ්‍රෝ :dull:
Rashmi_Anuththara Member Aug 7, 2014 1,080 82 0 28 🅴🅰🆁🆃🅷 Jul 29, 2016 #101 ගිටාර් එකක් කීයක් වෙනවද බ්‍රෝ
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Jul 29, 2016 #104 Rashmi_Anuththara said: ගිටාර් එකක් කීයක් වෙනවද බ්‍රෝ Click to expand... 10 ක වත් වෙයි අඩුම
chathu4742 Well-known member Oct 8, 2011 919 292 63 ඇඟ මෙතන හිත එතන ;) Jul 29, 2016 #105 Rashmi_Anuththara said: ගිටාර් එකක් කීයක් වෙනවද බ්‍රෝ Click to expand... ඔව් 10ක් වෙයි ටිකක් හරි හොඳ එකක්...ඒත් ඉතින් 7ට 8ට ත් නැතිවම නෙවෙයි...එච්චර හොඳ ඒවා නම් නෑ ඒ ගානට...
Rashmi_Anuththara said: ගිටාර් එකක් කීයක් වෙනවද බ්‍රෝ Click to expand... ඔව් 10ක් වෙයි ටිකක් හරි හොඳ එකක්...ඒත් ඉතින් 7ට 8ට ත් නැතිවම නෙවෙයි...එච්චර හොඳ ඒවා නම් නෑ ඒ ගානට...
thushiq64 Well-known member Apr 24, 2012 1,102 273 83 uae Jul 30, 2016 #106 NPDJs said: ELA ELA THUSHIYAAAA ANIWAA ME PARA AWILLA SINDUWAK GAHANNAMA ONE.. Click to expand... akenmaa
NPDJs said: ELA ELA THUSHIYAAAA ANIWAA ME PARA AWILLA SINDUWAK GAHANNAMA ONE.. Click to expand... akenmaa
Gasa84 Well-known member Jan 9, 2013 23,957 1,624 113 Aug 10, 2016 #109 https://play.google.com/store/apps/details?id=com.yousician.yousician&hl=en me app eka hondayida?
Gasa84 Well-known member Jan 9, 2013 23,957 1,624 113 Aug 10, 2016 #110 djnick said: මේ කුකුළා ආය ඉතුරු කෑල්ල දානකන් උබල chord ටිකවත් හොදට පුරුදු වෙයල්ලා net එකෙන් එහෙම බලලා Click to expand...
djnick said: මේ කුකුළා ආය ඉතුරු කෑල්ල දානකන් උබල chord ටිකවත් හොදට පුරුදු වෙයල්ලා net එකෙන් එහෙම බලලා Click to expand...
Gasa84 Well-known member Jan 9, 2013 23,957 1,624 113 Aug 10, 2016 #111 lesi sindu tikaka chords dapanko machan... E,A,D, witharakin play karanna puluwan ewa
pdn.ac.lk Well-known member Apr 22, 2012 2,275 2,399 113 Aug 10, 2016 #113 You must spread some Reputation around before giving it to chathu4742 again. anyway BUMP
chathu4742 Well-known member Oct 8, 2011 919 292 63 ඇඟ මෙතන හිත එතන ;) Aug 31, 2016 #114 උඩට...අවශ්‍ය අයට
hummingbird Well-known member Nov 17, 2014 1,083 366 83 somewhere I belong Nov 17, 2016 #116 elakiri bump
LKS007 Well-known member Jun 14, 2008 39,777 3,772 113 මාතර - මාලෙබ් - melbourne Dec 3, 2016 #117 lead eka tama bn igena ganna ona
mash malinga Well-known member Jun 2, 2009 1,265 375 83 Kandy Dec 3, 2016 #119 මගේ Instrument එක නම් වයලින් එක බන්. හැබැයි ගිටාර් එකත් ඉගෙනගන්න ආසයි. Lead නම් ටිකක් ටිකක් පුලුවන්. දිගටම කරගෙ පලයන්. ජයවේවා...!!
මගේ Instrument එක නම් වයලින් එක බන්. හැබැයි ගිටාර් එකත් ඉගෙනගන්න ආසයි. Lead නම් ටිකක් ටිකක් පුලුවන්. දිගටම කරගෙ පලයන්. ජයවේවා...!!
pdn.ac.lk Well-known member Apr 22, 2012 2,275 2,399 113 Dec 4, 2016 #120 machan 10,000 වලට ගන්න පුළුවන් ගිටාර් එකක් කියපන්,( for beginner)