ගිටාර් ගහන්න ඉගෙන ගමු.!(Extreme Beginners)

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ කුකුළා ආය ඉතුරු කෑල්ල දානකන් උබල chord ටිකවත් හොදට පුරුදු වෙයල්ලා net එකෙන් එහෙම බලලා

    :yes::yes::yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    lesi sindu tikaka chords dapanko machan...

    E,A,D, witharakin play karanna puluwan ewa
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    මගේ Instrument එක නම් වයලින් එක බන්. හැබැයි ගිටාර් එකත් ඉගෙනගන්න ආසයි. Lead නම් ටිකක් ටිකක් පුලුවන්. දිගටම කරගෙ පලයන්. ජයවේවා...!! :D:D
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    machan 10,000 වලට ගන්න පුළුවන් ගිටාර් එකක් කියපන්,( for beginner)