බොදුබල සේනාව ගැන නම් මගේ කිසිම පැහැදීමක් නම් නැහැ .මොකද මම මුල් කාලේ නම් හිතුවා මේ සෙනාව අපේ රටගැන ඇත්තටම කැක්කුමෙන් වැඩ කරන aya කියලා .ඒත් පස්සේ මේගොල්ලන්ගේ ක්‍රියාව දිහා බැලුවම පෙනුනේ මේ ගොල්ලෝඅ වැඩ කරන්නේ ආණ්ඩුවේ න්‍යායපත්‍රයට කියලා .මොකද ආණ්ඩුව අය-වැයෙන් ජනතාවට ආතල් දෙනකොට ඒ ආතල් අමතක කරන්න පටන්ගත්තා හලාල් ප්‍රශ්නය .
…ඊට පස්සේ චෝගම් එකෙන් ආණ්ඩුව චාටර් වෙනකොට ජේම්ස් පැකර් කැසිනෝඅ ගේනකොට ඔන්න ගියා සිරිකොතට රඟපාන්න .ඔන්න ඊට පස්සේ ඉතිං අපේ සමහර ගොබ්බස්ලාගේ ලොකුම ප්‍රශ්නේ සිරිකොතේ කේස් එක අනික් ඔය කියන බල සේනාවෙ ඉන්න ඥාන සාර හාමුදුරුවොන්ටත් උසාවි කේස් එකක් තියෙනවා .දැන් මේ පින්තූරේ ඉන්න එක්කෙනත් දුශ්ශීල පොරක් .ඉතිං මේවගේ අයව අනුගමනය කරනවා කියන්නෙත් එක්තරා විදියක පාපයක් .අනික මෙකේ ඉන්න ප්‍රධාන ගිහි ක්‍රියාකාරිකයාගේ පවර් එකෙන් තමා අර හොර ඩිගී කඩයක් කිව්ව IJTS එක කරගෙන යන්නෙත් .හැබැයි මම මෙතන කියන්නේ නැහැ මුස්ලිම් අන්තවාදය නිවැරදී කියලා .ඒ අන්තවාදයට එරහිව අපි මොකක් හරි කරන්නම ඕනේ .ඉතිං එහෙම දෙයක් හරියට කරන්න නම් මේ වගේ දෙපිටකාට්ටු සේනාවල් එක්ක නම් බැහැ .