හම්බයෝ පල්ලි ගෙන්නනව වගේ දැන් බෞද්දයන්ව බොරු කරල වැරදි යට ගහල පන්සලට ගෙන්න ගත්තම හරි ද?
ඇයි ආගම ගැන කලකිරෙන්නේ? මිනිස්සුන්ට හොද නරක තේරුම් ගන්න තමයි බුද්දියක් තියෙන්නේ. මේව දැක්ක ගමන් කලකිරිල වෙන ආගම් වලට යනව නම් උන් බෞද්දයෝද? එහෙම උන්ද අපේ ආගමේ ඉන්න ඕන, බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ ඕකද?
අපි මේව ගැන දැනුවත් වෙන්නයි මම මේක දැම්මේ කාටවත් කලකිරවන්න නෙමේ. හම්බයන්ගේ වැරදි හොයන්නේ උන්ටත් වඩා බෞද්ද අපි , ඒ උනාට අපේ වැරැද්දක් පෙන්නල දුන්නම ඒක පේන්න දාන්න එපා ශේප් එකේ දාන්නලු.
ඇයි මේව දිහා උබල විමර්ශනශීලීව මැදිහත්ව බලන්නේ නැත්තේ? මේ වගේ හොරු ගැන කතා කරන එක ආගමට කරන වැරැද්දක් වගේද උබලට පේන්නේ? මේව ගැන දැනුවත් වෙන්න ඕන අපි, බෞද්දයෝ. වෙන උන්ගෙන් මේව හන්ගන්න ඕන නෑ මෙහෙම ගිහාම බෞද්දයෝ පිරිහිලා තියන තරම ඕන එකෙක් දැනගන්නව. වාසියට කතා කරන්න එපා.
දැන් බෞද්දයන්ට තියන ප්‍රශ්නේ පන්සිල් රකින එක වත්, දානයක් දෙන එක වත්, බණක් අහන එකවත් නෙමේ. වෙන ආගම් අභිබවා යන එක, වෙන ආගම් වල වැරදි හොයන එක , වෙන ආගම් වලට පේන්නේ නැතුව වැරදි යට ගහන එක. උබල හරියට ආගම අදහනව නම් හම්බයෝ කුරුසයෝ 100 ආවත් , මේ වගේ උන් කොච්චර හිටියත් බයවෙන්න ඕන නෑ. හරියට දර්ශනේ තේරුම් ගත්ත නම් කලකිරෙන්නේ ඇයි? එහෙම කලකිරෙනව නම් කලකිරෙන්නේ සෝබනේට ඉන්න බෞද්දයෝ. හැබැයි මේ වගේ උන් ගැන දැනුවත් වෙන්න ඕන. හම්බයන්ට බැනල ත්‍රෙඩ් එකක් දැම්ම නම් හරි සන්තෝසයි කට්ටියට, මේ වගේ දෙයක් දැම්මම රිදෙනව.