ගිටාර් හෙලුප්

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    මගේ ලග තියෙන්නෙ බොක්ස් ගිටාර් ඒකක්. කෝඩ් නම් ගසන්න පුලුවන්

    මට තියන අවුල තමයි සින්දුවක මෙලඩි ඒකක් (ලීඩ් ගිටාර් වලින් වගේ) ප්ලේ කරන්න පටන් ගන්නෙ කොෙහන්ද කියල (පාඩම් ටිකක්)

    සින්දුවක නෝට් බලාගෙන ප්ලේ කරන ඒකම නෙවෙයි . සමහර උන් හිතල ප්ලේ කරනවෙන.. අන්න ඒතනට ඒන්න කරන්න ඔ්න මොකක්ද? සින්දු වල නෝට් බලාගෙන ප්ලේ කරන ඒකද නැත්තං ඒ්කට තියරි ඒකක් තියනවද ? මෙක පටන් ගන්නෙ කොෙහන්ද කියන ඒක තේරේන්නෙ නෑ (කෝඩ් නම් බලාගෙන ප්ලේ කරන්න පුලුවන්. ඒ්ත් ඒක සින්දුවක මෙලඩි ඒකක් පුරුදු උනා කියල. ඒ්ක වෙන සින්දුවකට හරියන්නෙ නැනෙ)

    දන්න කෙනෙක් විඩියෝ ටිකක් ෙහායල දෙන්න පුලුවන්ද


     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    mama music karanne Primary idan ban. class hitan giyaa. iskole groups wala play karala thiyenava. campus eke Freshers day eke item ekak karala thiyenava
    thaama matath oka be ban. echchara hithanna epa ban oya gena. mata sir kenek kivva notes play karana kota katin e note eka haiyen kiyawanna kiyala. ethakota hari yai kiyala.
    ovva puluwanda ban geval wala karanna. mata pissu kiyala hithei.:oo:
     

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    h

    Machan eka hamotama ba machan ekata kiyane ear eka thiyena oni kiyala. nikan melody eka ahala gahanne ehema hakiyawak thiyenna oni. Enisa oka gana worry wenna epa uba hdata practice weyan. samaawitra ubata oka puluwan wei. me loke be kiyala deyak nane ban good luck
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    music ange tikak thiyennath ona,,,kanata gahana system ekata yanawa nam umbe kanata ahena music notes tak gala ibema andunaganna puluwan wenna ona,,,,Theory ekata gahana unta kanata gahanna amarui,,,,podi sinduwak aragena try ekak deepan iwen gahanna,,,,nil ahas thale wage,,,,,
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    අහා...මටත් තියේ බොක්ස් එකක් :yes:
    බට් මචං කෝඩ් බෑ...නොටේෂන් නං
    ඒත් බෑ....

    හැබැයි සමහරක් සින්දු තියනව
    පොඩි පොඩි පාට්ස් ගහන්න පුලුවං බං..
    මං හිතන්නෙ ගොඩක්ම සිංදුව අහන්න ඕන හොද කනක් තියෙන්නත් ඕන..:rolleyes: