ගිටාර් guitar වැඩ්ඩෝ ....

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මේජර් කෝඩ් :eek::confused:
    මයිනර් ඒවා :oo:

    මට පේන්නෙ උඹට ගිටාර් එක පුරුදු වෙන්න කලින්, කොර්ඩ්ස් ගැන ඉගෙනගන්න වෙයි වගේ.. :D
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda


    ඕක බලාගෙන ප්ලේ කරහන්. බේසික් මේජර් කෝඩ්ස් ටික ඔය.. හැබැයි මමනම් කියන්නෙ එහෙන් මෙහෙන් බලල ඉගෙනගන්න එපා. ක්ලාස් එකකටම යන්න.
     

    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...


    ඕක බලාගෙන ප්ලේ කරහන්. බේසික් මේජර් කෝඩ්ස් ටික ඔය.. හැබැයි මමනම් කියන්නෙ එහෙන් මෙහෙන් බලල ඉගෙනගන්න එපා. ක්ලාස් එකකටම යන්න.

    ගොඩක් පින් යාලු :)
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    බුමප් මාත් තම ඉගෙන ගන්නවා... එක නිසා කියන්න දෙයක් නැ...