..::[ගිණිඅවි නිපදවන නගරය (Darra Adam Khel)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    සිරාවට අපේ රටෙත් හදන්න දෙනවනම් සුපිරියට හදන්න පලුවන් කට්ටිය ඉන්නවා බන් කොහෙද මේ නීති එක්ක බෑනේ
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    සිරාවට අපේ රටෙත් හදන්න දෙනවනම් සුපිරියට හදන්න පලුවන් කට්ටිය ඉන්නවා බන් කොහෙද මේ නීති එක්ක බෑනේ

    මම දන්නා විදියට ලංකාවෙන් නෙමෙයි තහනම් කරලා තියෙන්නේ...ජිනීවා වලින්...ලංකාවේ ආයුද නිපදවීම තහනම්...​
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    පිලිපින් වලත් හදනවා බන්

    3d print karala hada ganna eka meka nam hena costly wadak

    how to make home made gun

    මාත් හෙන ආසම සබ්ජෙක්ට් එකක් guns,explosives,DIY,Drugs
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    සිරාවට අපේ රටෙත් හදන්න දෙනවනම් සුපිරියට හදන්න පලුවන් කට්ටිය ඉන්නවා බන් කොහෙද මේ නීති එක්ක බෑනේ

    මේකනේ බන් හදන එක නම් හදයි තමයි සුපිරියට හැබැයි ඉතින් එකේ අනිත් පැත්තත් ඒ වගේම අවුල් වෙයි පොඩ්ඩ බැරි උනේ ගමන් වෙඩි තමයි කන්න වෙන්නේ :D:yes:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මචන්.... මන් මේක ගැන ටිකක් හොයලා බැලුව.... අපේ රටෙත් ඉඳලා තියෙනවා හොඳ වෙපන් හදපු අය.... ඇඹිලිපිටියෙ ඉදල තියෙනවා එකෙක් වෙපන් හදලා ෆ්‍රිජ් එකේ හන්ගලා තියෙද්දි අහුවෙලා තියෙනවා... එදා ඉඳන් අද වෙනකන් උගෙ ගැන කිසිම තොරතුරක් නැතුව අතුරුදහන්..... තව ආමි එකේ එකෙක් ඉඳලා තියෙනවා... ඌවත් ආමි එකෙන් අයින් කරලා අතුරුදහන් කරලා කියලා... මේ වගේ මිනිස්සු එකතු කරගෙන පොඩියට හරි රිසර්ච් ටිකක් පටන් ගත්තනම් අද අපි හොඳ තැනක.......
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මචන්.... මන් මේක ගැන ටිකක් හොයලා බැලුව.... අපේ රටෙත් ඉඳලා තියෙනවා හොඳ වෙපන් හදපු අය.... ඇඹිලිපිටියෙ ඉදල තියෙනවා එකෙක් වෙපන් හදලා ෆ්‍රිජ් එකේ හන්ගලා තියෙද්දි අහුවෙලා තියෙනවා... එදා ඉඳන් අද වෙනකන් උගෙ ගැන කිසිම තොරතුරක් නැතුව අතුරුදහන්..... තව ආමි එකේ එකෙක් ඉඳලා තියෙනවා... ඌවත් ආමි එකෙන් අයින් කරලා අතුරුදහන් කරලා කියලා... මේ වගේ මිනිස්සු එකතු කරගෙන පොඩියට හරි රිසර්ච් ටිකක් පටන් ගත්තනම් අද අපි හොඳ තැනක.......

    ඔව් මචෝ මෙහෙත් ඉදල තියනවා :yes: ඔය ගල් කටස් එක නම් ගොඩක් උන් හදනවා නේ එතනින් එහාට එකක් හදන්න ඉතින් army training තියන එකෙක්ම තමයි :yes::yes: