Mun lankawata ship karanne nadda bn ?

සල්ලි ගෙව්වොත් නම් එවයි 
බෝට්ටුවේ තමයි ගේන්න වෙන්නේ Mun lankawata ship karanne nadda bn ?

සල්ලි ගෙව්වොත් නම් එවයි 
බෝට්ටුවේ තමයි ගේන්න වෙන්නේ Great Post Bro!
+9 Roxxx
rep+
[FONT="]පට්ට [FONT="]පොස්ට්[/FONT] [FONT="]එක[/FONT]. Rep 11+ "thegamedon"[/FONT]
tfs+
TFS bro!!!
TFS++
TFS macho
ela. rep+


සිරාවට අපේ රටෙත් හදන්න දෙනවනම් සුපිරියට හදන්න පලුවන් කට්ටිය ඉන්නවා බන් කොහෙද මේ නීති එක්ක බෑනේ
සිරාවට අපේ රටෙත් හදන්න දෙනවනම් සුපිරියට හදන්න පලුවන් කට්ටිය ඉන්නවා බන් කොහෙද මේ නීති එක්ක බෑනේ


patta machan rep++
Bump+
Patta Bro...TFS..++


Patta Thread eka macho..... Thanx....
You must spread some Reputation around before giving it to Executer again..... lu ....![]()

මචන්.... මන් මේක ගැන ටිකක් හොයලා බැලුව.... අපේ රටෙත් ඉඳලා තියෙනවා හොඳ වෙපන් හදපු අය.... ඇඹිලිපිටියෙ ඉදල තියෙනවා එකෙක් වෙපන් හදලා ෆ්රිජ් එකේ හන්ගලා තියෙද්දි අහුවෙලා තියෙනවා... එදා ඉඳන් අද වෙනකන් උගෙ ගැන කිසිම තොරතුරක් නැතුව අතුරුදහන්..... තව ආමි එකේ එකෙක් ඉඳලා තියෙනවා... ඌවත් ආමි එකෙන් අයින් කරලා අතුරුදහන් කරලා කියලා... මේ වගේ මිනිස්සු එකතු කරගෙන පොඩියට හරි රිසර්ච් ටිකක් පටන් ගත්තනම් අද අපි හොඳ තැනක.......
ඔය ගල් කටස් එක නම් ගොඩක් උන් හදනවා නේ එතනින් එහාට එකක් හදන්න ඉතින් army training තියන එකෙක්ම තමයි 
