ගින්දර කෑම

2ajzzg7.jpg

(කිසිම අයුරකින් මඬ ගැසීමේ හෝ අපහාස කිරීමේ චේතනාවක් නොමැත.හුදෙක් යම් සිද්ධියකින් ඇති වූ කම්පනයක් පමණි.එමෙන්ම මා නිර්පාක්‍ෂිකාවක් බවත් සැළකුව මැනවි)ෆොටෝෂොප් නිර්මාණ දායකත්‍වය අමිල (amila_90210)අය්යගෙනි
 
Last edited:
  • Like
Reactions: ronsilva

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    13040_101141186580022_100000524226022_30942_5173818_n.jpg

    http://wp.me/pHeer-1w

    ඔය කොහොම දුන්නත්, මෙදා පාර නම් එයාට බඩුම තමා........!! :yes: :yes:

    අපරාදේ ගිය සැරේ මම ජන්දේ දුන්නේ රාජපක්ෂ පවුල පෝෂණය කරන්නනේ..........!! :( :(
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඔය ඉවසා දරා ගත නොහී අසාධාරණය නිසා ඇතිවෙන කම්පනය තමයි කෙනෙක්ව හරි මගට අවතීර්ණ කරන්න පසුබිම හදන්නේ නැත්නම් ඇදල දාන්නේ...

    එහෙම කම්පනයක් ඇති නොවන තාක් කල් අසාධාරණය..අයුක්තිය..රැවටීම විනිවිද දකින්න පුලුවන් කමක් ඇති වෙන්නේ නැහැ..

    හේතුව ඒවට උඩින් තම ආත්ම අභිලාෂයන් කෑදරව හිස ඔසවා ඒවා උවමනාවෙන්ම දැන දැන නොදැක්කා සේ තමන් තුලම හංඟා සිටින නිසා එහෙමත් නැත්නම් කිසිම හැඟීමකින් තොරව උඩින් පල්ලෙන් ඒවා අත පත ගාන නිසා....

    යථාර්තය හොඳින් අවබෝධ කොට ගෙන කිරෙන් දිය වෙන්කරනා සේ එය පවතින සමාජයේ දෙපා මුල හොවා ඔවුන්ගේ ඇස් අරවන්නට ඔබ තනිව දරා ඇති ජනතා ප්‍රයත්නයට මගේ ආචාරය....

    ඒත් මං පෙර කී අන්දමට කී දෙනෙක් ඇස් ඇර බලයිද කියන තැනයි ප්‍රශ්නය මතුවන්නේ..

    එහෙම ඇස් ඇරල බැලුවෙ නැත්නම් අපි කොහොමද ඒ අයගේ ඇස් අරවන්නේ හා පාදවන්නේ කියන තැනටයි අපි ඊලඟට කටයුතු සම්පාදනය කල යුත්තේ..

    මං ගොඩක් ආශාවෙන් දෙපාරක් කියෙව්වා මෙන්න මේ පද පේලි ටික...

    "ඊයේ රෑ තලූ මරමින් ගිල දැමූ ඒ ලෝ දිය ගුලි
    තමන් දුන් අයබදු බව... අහෝ අපොයි නොතැකූ හැටි"

    කාලීන සාර්ථක නිර්මානයක්...

    හෙට දවසට ලොව සරසන්න ඉන්නා තරුන පිරිසේ ඔබත් මුල් පෙල ගමන් කරුවෙක්...

    ඔබට ජය...
     
    Last edited:

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    මට අරහංම දෙයක් තමා ඔය දේශපාලනය..:no:
    නිර්මාණයක් වශයෙන් ගත්තම ඉතාම සාර්ථක නිර්මාණයක් ශම්මි අක්කා...

    සැබෑවටම රට ගැන විතරක්ම හිතනවානම් මේ වගේ ළපටි වැඩ කරයිද නේද ?
     
    මට අරහංම දෙයක් තමා ඔය දේශපාලනය..:no:
    නිර්මාණයක් වශයෙන් ගත්තම ඉතාම සාර්ථක නිර්මාණයක් ශම්මි අක්කා...

    සැබෑවටම රට ගැන විතරක්ම හිතනවානම් මේ වගේ ළපටි වැඩ කරයිද නේද ?
    මමත් කිසිම අයුරකින් දේශපාලනය කරන්නෙ නෑ.මෙතන ඉන්න අයව මැදහත්ව බුද්ධිමත්ව හිතන්න පෙළඹවීමක් විතරයි.හැමෝම රට ගැන දූෂණය ගැන ලොකුවට කියවලා තමනුත් ගිහිං රටේ මහජන දේපළ මංකොල්ලයට හවුල් වෙන එක ගැනයි මේ කැක්කුම(නිර්මාණය)
    ස්තුතියි ඔයාගේ දිරිගැන්වීමට.
     
    ඔය ඉවසා දරා ගත නොහී අසාධාරණය නිසා ඇතිවෙන කම්පනය තමයි කෙනෙක්ව හරි මගට අවතීර්ණ කරන්න පසුබිම හදන්නේ නැත්නම් ඇදල දාන්නේ...

    එහෙම කම්පනයක් ඇති නොවන තාක් කල් අසාධාරණය..අයුක්තිය..රැවටීම විනිවිද දකින්න පුලුවන් කමක් ඇති වෙන්නේ නැහැ..

    හේතුව ඒවට උඩින් තම ආත්ම අභිලාෂයන් කෑදරව හිස ඔසවා ඒවා උවමනාවෙන්ම දැන දැන නොදැක්කා සේ තමන් තුලම හංඟා සිටින නිසා එහෙමත් නැත්නම් කිසිම හැඟීමකින් තොරව උඩින් පල්ලෙන් ඒවා අත පත ගාන නිසා....

    යථාර්තය හොඳින් අවබෝධ කොට ගෙන කිරෙන් දිය වෙන්කරනා සේ එය පවතින සමාජයේ දෙපා මුල හොවා ඔවුන්ගේ ඇස් අරවන්නට ඔබ තනිව දරා ඇති ජනතා ප්‍රයත්නයට මගේ ආචාරය....

    ඒත් මං පෙර කී අන්දමට කී දෙනෙක් ඇස් ඇර බලයිද කියන තැනයි ප්‍රශ්නය මතුවන්නේ..

    එහෙම ඇස් ඇරල බැලුවෙ නැත්නම් අපි කොහොමද ඒ අයගේ ඇස් අරවන්නේ හා පාදවන්නේ කියන තැනටයි අපි ඊලඟට කටයුතු සම්පාදනය කල යුත්තේ..

    මං ගොඩක් ආශාවෙන් දෙපාරක් කියෙව්වා මෙන්න මේ පද පේලි ටික...

    "ඊයේ රෑ තලූ මරමින් ගිල දැමූ ඒ ලෝ දිය ගුලි
    තමන් දුන් අයබදු බව... අහෝ අපොයි නොතැකූ හැටි"

    කාලීන සාර්ථක නිර්මානයක්...

    හෙට දවසට ලොව සරසන්න ඉන්නා තරුන පිරිසේ ඔබත් මුල් පෙල ගමන් කරුවෙක්...

    ඔබට ජය...
    ස්තුතියි දීර්ඝ අර්‍ථ දැක්වීමට.මේ රට නිවැරදි වෙන්නෙ කොහොමද උගත්-බුද්ධිමත්- හැමෝමත් අවිඤ්ඥානිකවම වරදට අනුබල දෙන කොට.(උනුත් සමඟ කල පාපෙට උන් හැමෝමත්-රටත් සමඟම අගාධෙට යන බව කියන්නයි මට උවමනා)
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කතාව ඇත්ත..ලස්සනයි සහෝදරී..
    ගොඩක් කට්ටිය මධ්‍යස්තව හිතන්න පෙළඹෙන්නෑ ඒක තමයි ලංකාවේ දේශපාලනයේ තියෙන වැරැද්ද
    ලොක්කා කියන ඕන ම දෙයක් හරි කියලා පිළි ගන්නවා
    එසේ වීමට UNP SLFP JVP ද කියන එක අදාළ නෑ..චන්දයෙන් අගතියට යන එකයි වැරැද්ද

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මඩ ගැසීමක් නොවන නිසා වඩාත්ම හොදයි....
    සාර්තක නිර්මාණයක්....
    අපේ මේදානන්ද හාමුදුරුවො මේ ලගදි කිව්වනෙ ජනාදිපතිතුමාගේ party එක්කට මදු විත පොඩ්ඩක් ගත්තට කමක් නෑ කියලා....

    මේකත් මඩ නම් නෙමෙයි හොදේ.......
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    13040_101141186580022_100000524226022_30942_5173818_n.jpg

    http://wp.me/pHeer-1w

    ඔය කොහොම දුන්නත්, මෙදා පාර නම් එයාට බඩුම තමා........!! :yes: :yes:

    අපරාදේ ගිය සැරේ මම ජන්දේ දුන්නේ රාජපක්ෂ පවුල පෝෂණය කරන්නනේ..........!! :( :(

    පවුල පෝෂණය උනාවගෙද වෙදමහත්තයට එහෙම බලය ආවනම්
    7.gif
     
    කතාව ඇත්ත..ලස්සනයි සහෝදරී..
    ගොඩක් කට්ටිය මධ්‍යස්තව හිතන්න පෙළඹෙන්නෑ ඒක තමයි ලංකාවේ දේශපාලනයේ තියෙන වැරැද්ද
    ලොක්කා කියන ඕන ම දෙයක් හරි කියලා පිළි ගන්නවා
    එසේ වීමට UNP SLFP JVP ද කියන එක අදාළ නෑ..චන්දයෙන් අගතියට යන එකයි වැරැද්ද

    මටත් තේරුම්ගන්න බෑ ඇයි මේ තරම් මිනිස්සු දුවන්නන්වාලේ එකිනෙකා පස්සේ දුවන්නේ කියලා.අපට හැකි තරමින් මැදහත්ව හිතන්න පොළඹවමු.
     
    මඩ ගැසීමක් නොවන නිසා වඩාත්ම හොදයි....
    සාර්තක නිර්මාණයක්....
    අපේ මේදානන්ද හාමුදුරුවො මේ ලගදි කිව්වනෙ ජනාදිපතිතුමාගේ party එක්කට මදු විත පොඩ්ඩක් ගත්තට කමක් නෑ කියලා....

    මේකත් මඩ නම් නෙමෙයි හොදේ.......
    අපේ (දේශපාලු)හාංදුරු මන්තිරිලාත් එතුමාගේ පාටි වලට ගිහින් යංතංසංතං පදං ගන්නව ඇතිනේ.