මෙතන වලි දාගෙන නතර වුනොත් ඇතිනිර්මාණය ගොඩක් හොඳයි නංගී...
මඩ ගැසීමක් නොවන නිසා හොඳයි...
නැත්නම් මෙතන වලි ගොඩයි...

අසරණ පවුලක් නේ![]()
http://wp.me/pHeer-1w
ඔය කොහොම දුන්නත්, මෙදා පාර නම් එයාට බඩුම තමා........!!![]()
![]()
අපරාදේ ගිය සැරේ මම ජන්දේ දුන්නේ රාජපක්ෂ පවුල පෝෂණය කරන්නනේ..........!!![]()
![]()


මමත් කිසිම අයුරකින් දේශපාලනය කරන්නෙ නෑ.මෙතන ඉන්න අයව මැදහත්ව බුද්ධිමත්ව හිතන්න පෙළඹවීමක් විතරයි.හැමෝම රට ගැන දූෂණය ගැන ලොකුවට කියවලා තමනුත් ගිහිං රටේ මහජන දේපළ මංකොල්ලයට හවුල් වෙන එක ගැනයි මේ කැක්කුම(නිර්මාණය)මට අරහංම දෙයක් තමා ඔය දේශපාලනය..
නිර්මාණයක් වශයෙන් ගත්තම ඉතාම සාර්ථක නිර්මාණයක් ශම්මි අක්කා...
සැබෑවටම රට ගැන විතරක්ම හිතනවානම් මේ වගේ ළපටි වැඩ කරයිද නේද ?
ස්තුතියි දීර්ඝ අර්ථ දැක්වීමට.මේ රට නිවැරදි වෙන්නෙ කොහොමද උගත්-බුද්ධිමත්- හැමෝමත් අවිඤ්ඥානිකවම වරදට අනුබල දෙන කොට.(උනුත් සමඟ කල පාපෙට උන් හැමෝමත්-රටත් සමඟම අගාධෙට යන බව කියන්නයි මට උවමනා)ඔය ඉවසා දරා ගත නොහී අසාධාරණය නිසා ඇතිවෙන කම්පනය තමයි කෙනෙක්ව හරි මගට අවතීර්ණ කරන්න පසුබිම හදන්නේ නැත්නම් ඇදල දාන්නේ...
එහෙම කම්පනයක් ඇති නොවන තාක් කල් අසාධාරණය..අයුක්තිය..රැවටීම විනිවිද දකින්න පුලුවන් කමක් ඇති වෙන්නේ නැහැ..
හේතුව ඒවට උඩින් තම ආත්ම අභිලාෂයන් කෑදරව හිස ඔසවා ඒවා උවමනාවෙන්ම දැන දැන නොදැක්කා සේ තමන් තුලම හංඟා සිටින නිසා එහෙමත් නැත්නම් කිසිම හැඟීමකින් තොරව උඩින් පල්ලෙන් ඒවා අත පත ගාන නිසා....
යථාර්තය හොඳින් අවබෝධ කොට ගෙන කිරෙන් දිය වෙන්කරනා සේ එය පවතින සමාජයේ දෙපා මුල හොවා ඔවුන්ගේ ඇස් අරවන්නට ඔබ තනිව දරා ඇති ජනතා ප්රයත්නයට මගේ ආචාරය....
ඒත් මං පෙර කී අන්දමට කී දෙනෙක් ඇස් ඇර බලයිද කියන තැනයි ප්රශ්නය මතුවන්නේ..
එහෙම ඇස් ඇරල බැලුවෙ නැත්නම් අපි කොහොමද ඒ අයගේ ඇස් අරවන්නේ හා පාදවන්නේ කියන තැනටයි අපි ඊලඟට කටයුතු සම්පාදනය කල යුත්තේ..
මං ගොඩක් ආශාවෙන් දෙපාරක් කියෙව්වා මෙන්න මේ පද පේලි ටික...
"ඊයේ රෑ තලූ මරමින් ගිල දැමූ ඒ ලෝ දිය ගුලි
තමන් දුන් අයබදු බව... අහෝ අපොයි නොතැකූ හැටි"
කාලීන සාර්ථක නිර්මානයක්...
හෙට දවසට ලොව සරසන්න ඉන්නා තරුන පිරිසේ ඔබත් මුල් පෙල ගමන් කරුවෙක්...
ඔබට ජය...
මම හිතුව කසුන්ට කේන්ති යයි කියලාaganaa nirmaanayak..... digatama liyamu

![]()
http://wp.me/pHeer-1w
ඔය කොහොම දුන්නත්, මෙදා පාර නම් එයාට බඩුම තමා........!!![]()
![]()
අපරාදේ ගිය සැරේ මම ජන්දේ දුන්නේ රාජපක්ෂ පවුල පෝෂණය කරන්නනේ..........!!![]()
![]()
මටත් තේරුම්ගන්න බෑ ඇයි මේ තරම් මිනිස්සු දුවන්නන්වාලේ එකිනෙකා පස්සේ දුවන්නේ කියලා.අපට හැකි තරමින් මැදහත්ව හිතන්න පොළඹවමු.කතාව ඇත්ත..ලස්සනයි සහෝදරී..
ගොඩක් කට්ටිය මධ්යස්තව හිතන්න පෙළඹෙන්නෑ ඒක තමයි ලංකාවේ දේශපාලනයේ තියෙන වැරැද්ද
ලොක්කා කියන ඕන ම දෙයක් හරි කියලා පිළි ගන්නවා
එසේ වීමට UNP SLFP JVP ද කියන එක අදාළ නෑ..චන්දයෙන් අගතියට යන එකයි වැරැද්ද
අපේ (දේශපාලු)හාංදුරු මන්තිරිලාත් එතුමාගේ පාටි වලට ගිහින් යංතංසංතං පදං ගන්නව ඇතිනේ.මඩ ගැසීමක් නොවන නිසා වඩාත්ම හොදයි....
සාර්තක නිර්මාණයක්....
අපේ මේදානන්ද හාමුදුරුවො මේ ලගදි කිව්වනෙ ජනාදිපතිතුමාගේ party එක්කට මදු විත පොඩ්ඩක් ගත්තට කමක් නෑ කියලා....
මේකත් මඩ නම් නෙමෙයි හොදේ.......