ගින්නේ ඇත්ත කතාව

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ සිරාජ් , මුස්ලිම් ලන්කට් කියන්නේ කව්ද කියල මම,කුලා එළකිරි එකට පෙන්නලා දීලා ඉවරයි.මුන් සක්කිලි එච්චරයි කියන්න තියන්නේ :yes:

    කොන්ද පණ නැති හම්බ හැතිකරේ.:D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දලදා හාමදුරුවන්ට තිබුනා අර ඉන්ධනරතන කියන හිමිනම බේරගන්න... මනුස්සයෙක්ව ආරක්ශා කරගන්න බරි එකේ හරක් බේරගනීවි කියල කොහොමද කියන්නේ? :rofl:
    දලදා හාමුදුරුවො කාගෙවත් පව්වලට කරගහන්නෙ නෑ:frown:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේ සිරාජ් , මුස්ලිම් ලන්කට් කියන්නේ කව්ද කියල මම,කුලා එළකිරි එකට පෙන්නලා දීලා ඉවරයි.මුන් සක්කිලි එච්චරයි කියන්න තියන්නේ :yes:

    :angry::angry::angry::angry::angry:
    allage mullage ballo
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මේ කමෙන්ට් දාන අල් බයික් කියන එකාගේ ඇත්ත නම ගසාලි. ඕකා ගාල්ලේ එකෙක් ( අර මැට්ටා කියන එකා වගේම :S ) ඕකා සිංහල එවුං එක්ක ඒ කාලේ ඉඳලම තරහයි. ඕකා ගාල්ලේ ටව්න් එක මැද්දෙදි පොර ටෝක් දෙන්න ගිහින් ගාල්ලේ පොලිසියේ එවුංගෙං කන පුරෝලා කාලා, කූඩුවේ ලැගපු එකෙක් :P:P
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    බින්දු;15039646 said:
    මේ කමෙන්ට් දාන අල් බයික් කියන එකාගේ ඇත්ත නම ගසාලි. ඕකා ගාල්ලේ එකෙක් ( අර මැට්ටා කියන එකා වගේම :S ) ඕකා සිංහල එවුං එක්ක ඒ කාලේ ඉඳලම තරහයි. ඕකා ගාල්ලේ ටව්න් එක මැද්දෙදි පොර ටෝක් දෙන්න ගිහින් ගාල්ලේ පොලිසියේ එවුංගෙං කන පුරෝලා කාලා, කූඩුවේ ලැගපු එකෙක් :P:P

    yeallaaaaaaaaaa
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    උන් වහන්සේ ගිනි තියගත්තයින් හරක් මරණ එක නැවතුනාද මාලිගාවට එහා පැත්තෙන්. උන් වහන්සේ මොකක්ද සමාජෙට දුන්න පණිවුඩේ. උන්වහන්සේ ජිවත් වෙලා උන්න නම් තව එකෙක්ගේ හරි මොලේ පාදනවා. සහෝදරයා පිස්සුවෙන් වගේ කෑ ගැහුවට වැඩක් නැහැ. මම මගේ ආගම කාටවත් market කරන්නේ නැහැ. කාටවත් බලෙන් බෞද්ධ දර්ශනය අවබෝධ කරවන්න යන්න තරම් මම මෝඩයෙක් නෙවෙයි. මම කීවේ මෙහෙ මිනිස්සු බෞද්ධයා ගැන තියන ප්‍රතිරුපේ. ඔයා අඬන්නේ හරක් මරනවට විතරද? එතකොට මාළුවාගේ ඉඳන් අපට වඩා පහත් තිරිසන් සත්තු මරල උන්ගේ කුණු මස් කන එක හරිද? මේක පුද්ගලයා තමන් විසින් අවබෝධ කර ගත යුත්තක්. තමා තිරිසන් සතුන්ට වඩා උසස් බව. අපි සතුන්ගේ මළකුණු නොකෑ යුතු බව. ඒක අවබෝධ කරලා දෙන්න සිරුරට ගිනි තියගත්තම හරිද? මම නිර්මාංශ පුද්ගලයෙක්. මම ඒක අවබෝධ කරගත්තා. ඒ වගේම බුද්ධ දර්ශනයට අනුව මගේ ජිවිතේ හැඩ ගසාගෙන නිර්වාණය ප්‍රර්ථනා කරන කෙනෙක්. මට ජිවිතේ ඕනේ හැමදේම ලැබුනත් ජිවිතේ කවදාවත් සැනසීමක් ලැබෙන්නේ නැහැ. ඒ දේට විසදුම තියෙන්නේ නිර්වාණය අවබෝධ කර ගැනීමේ මාර්ගයෙන් පමණක් බව හොදාකාරවම තේරුම් ගත්තු කෙනෙක්. ඒ වගේම තමන්ගේ සිරුරට හානියක් කරගෙන සමාජෙට පාඩමක් කියා දෙන්න බැරි බව තේරුම් ගන්න තරම් බුද්ධියක් තියන කෙනෙක්. හර්තාල් කරලා සමාජෙට පාඩම් උගන්නන්න බැහැ. කැක්කුම කියල ඔයා අදහස් කරන්නේ මොකක්ද? සිරුරට ගිනි තියා ගන්න එකද? ඔය කෑ ගහන ඔයා කිසිම තිරිසන් සතෙකුගේ මස් නොකන කෙනෙක්ද? කැක්කුම කියන්නේ ලෝකෙටම ඇහෙන්න කෑ ගහල ලෝකේ ඉස්සරහ වීරයෙක් වෙන එක නෙවේ සහෝදරයා. මුලින්ම තමන් හරි මාර්ගයේ ගිහින් අන් අයවත් නිවැරදි මාර්ගයට යොමු කරන එක. මම බෞද්ධයෙක් විදියට ඒ දේ මට පුළුවන් හැටියෙන් කරනවා. වාද උවමනා නැහැ. මම කිව්වේ මගේ අදහස. ඔයා ඔයාගේ අදහස නිවැරදියි කියන මතයේ ඉන්න. ඒක ඔයාගේ අයිතිය.
    6+ මචන්. කියන්න ඕන දේ රිදෙන්නම කෙලින්ම කියල තියෙනව.
    11.gif

    • Like
    Reactions: Dewrangi

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala

    Well said.. :yes:
    rep+
     
    • Like
    Reactions: Dewrangi

    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    රිදෙන තැනටම වදින්නට සත්‍ය කිව්වා වූ බැට් මෑන් සොයුර ඔබට මාගේ ප්‍රණාමය
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    http://www.elakiri.com/forum/showthread.php?p=15046739&posted=1#post15046739

    :lol::lol::lol::lol::lol:

    self immolation????