ගිනිගන්න නැවෙන් බඩු එකතු කරන සිංහලු

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    ඉතා විශාල ශබ්දයක් ඇසෙන්නට ලගයි ගෙවල් වලින්.
    හොද වෙලාවට ලොක්ඩවුන් තියෙන්නෙ. නැතුව තිබ්බ නන් යූටියුබ් හිගන්නො වෙරළට පිරෙනව බඩු එකතු කරන උන්ට වඩා
     
    • Sad
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    හොද වෙලාවට ලොක්ඩවුන් තියෙන්නෙ. නැතුව තිබ්බ නන් යූටියුබ් හිගන්නො වෙරළට පිරෙනව බඩු එකතු කරන උන්ට වඩා
    පොලිසිය පිම්පියොද? ලොක්ඩවුන් කරලා තියෙද්දි ඩෙගා නටන්න දෙන්නේ? උන්ට පෙන්නෙත් කඩේ යන උන්ව විතරයි. පිස්සු පිකද්දො
     
    • Like
    Reactions: OshPal

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඕවගෙ තියන කෑම කාල මොනව වෙයිද බන්.අනික ඔකේ කෙමිකල් නේද වැඩිපුර තිබ්බේ. පව් බන් මිනිස්සු ගොනි පිටිං අරන් යනවා.අනික මිනිස්සු පාන්දර ඉදන්ලු ඉන්නේ බඩු එකතු කරන්න.
    කාලා උන් මැරෙනවා නම් අවුලක් නෑ. මට බය කඩවලට දීලා ඒවා අපිට කන්න වෙයිද කියලා.
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    අඩො කෙමිකල් නැවේ කැමත් තියද බන් මේ හුට්ටලා අරන් ගිහිල්ලා එවා පොඩි පොඩි සිල්ලර කඩවලට දයිද දන්නේ නැහැ විකුනන්න.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අඩො කෙමිකල් නැවේ කැමත් තියද බන් මේ හුට්ටලා අරන් ගිහිල්ලා එවා පොඩි පොඩි සිල්ලර කඩවලට දයිද දන්නේ නැහැ විකුනන්න.
    Ai ban Hiru eke pennuwe foods. Chocolate, cheese, tofee, sex cream, perfume
     
    • Like
    Reactions: praveenKF

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,147
    685
    113
    Moratuwa
    ලංකාවේ උන් එච්චරටම මෝඩද බන්... මලාට හදන්න බැරි රටක් මේක බන්
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    නැව් සමාගමට හරිනම් ගෙවන්න වෙනව වෙච්ච පරිසර හානියට.මෙහේ කොහොම වෙයිද දන්නෙ නැහැ.රෝහිත්‍යට ගානක් දීලා බේරෙයි.
     
    • Sad
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    නැව් සමාගමට හරිනම් ගෙවන්න වෙනව වෙච්ච පරිසර හානියට.මෙහේ කොහොම වෙයිද දන්නෙ නැහැ.රෝහිත්‍යට ගානක් දීලා බේරෙයි.

    ඕනා නැ සේප් වෙනවා. මොකද ලංකාවේ නිතිය පරඩැලක්. මේක තියෙන්නේ අපේ වතුරේ නිසා අපේ නිතිය දුවන්නෙ. ක්ලින් කරන්න ⁣ඩොලර් බිලියන් යනවා. උන් ගානට මිලියනයක වන්දියක් දිලා සේප් වෙනවා. හුනා කිවිවා වගේ කියන්නම්. අපේ පෙරේතයොත් ඕක ගිලිනවා
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,674
    10,265
    113
    Opera Snapshot_2021-05-26_164038_www.facebook.com.png
     
    • Haha
    Reactions: nkt and krizta

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    උබලගෙ පිටරටවල යාලුවන්ගෙ නැව් බෝට්ටු ඔරු පාරු බත්තල් නැද්ද කැඩ්චිච හෙම. ප්‍රස්නයක් නෑ මෙහෙ ගෙනල්ල දැම්මැකි😂
    පරන කෙහෙල් කොට උනත් බාරගනී අවුලක් නෑ