ගිනිපෙට්ටි එකතුව.....

CODE X

Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    1682490536383.jpg

    මේ ලංකාවෙ මගෙ නෙවෙ

    ජපන්වල රෙස්ටුරන්ට් වල සමරු විදිහට ගෙනිපෙට්ටි දෙනවලු නේද...
    මා.වික්‍රමසිංහ ගෙ කතාපොතක තිබ්බා අරං දෙවොන්දරා සන් ඉන්න එකේ
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,981
    113
    34
    Kalutara
    මේ ඒ කාලෙ ඉඳන් එකතු කරපුව නේද. ඔව්වයින් බාගයක්වත් නෑනෙ දැන් මාකට් එකේ.
     
    • Like
    • Wow
    Reactions: CODE X and NRTG

    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    මේ ඒ කාලෙ ඉඳන් එකතු කරපුව නේද. ඔව්වයින් බාගයක්වත් නෑනෙ දැන් මාකට් එකේ.
    ඔව්..ඒ කාලේ ඉදලා

    Ashwaya eka supiri bn
    Cupiri
    ------ Post added on Apr 26, 2023 at 12:32 PM

    ඔය "Two Elephants" එක ගැන අපේ සීයා කියලා තියනවා. ඔව්වා වලට ඒ කාලේ කියන්නේ අලියා ගිනිපෙට්ටි කියලලු
    🔥🔥
    ------ Post added on Apr 26, 2023 at 12:32 PM