මේ ලංකාවෙ මගෙ නෙවෙ
ජපන්වල රෙස්ටුරන්ට් වල සමරු විදිහට ගෙනිපෙට්ටි දෙනවලු නේද...
මා.වික්රමසිංහ ගෙ කතාපොතක තිබ්බා අරං දෙවොන්දරා සන් ඉන්න එකේ
Last edited:
ඒවා ලී කුරු කොහෙදඔය "Two Elephants" එක ගැන අපේ සීයා කියලා තියනවා. ඔව්වා වලට ඒ කාලේ කියන්නේ අලියා ගිනිපෙට්ටි කියලලු
ඔව්..ඒ කාලේ ඉදලාමේ ඒ කාලෙ ඉඳන් එකතු කරපුව නේද. ඔව්වයින් බාගයක්වත් නෑනෙ දැන් මාකට් එකේ.
CupiriAshwaya eka supiri bn
ඔය "Two Elephants" එක ගැන අපේ සීයා කියලා තියනවා. ඔව්වා වලට ඒ කාලේ කියන්නේ අලියා ගිනිපෙට්ටි කියලලු