ගියපාර ජනාධිපතී ගිය එක දැකලා

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගියපාර ජනාධිපතී ගිය එක දැකලා

    ගියපාරා මරා පැරදිලා ආමි හෙලිකොප්ටර් එකට නැගලා ගෙදර යන එක බලල ගත්ත ආතල් එක සහ ආශ්වාදය මේ පාර ජනතාවට හම්බ වෙන්නේ නෑ.මොකද සිරිසේන ජනාධිපති මංදිරය අතෑරලා යන්නේ නෑ.ඒක ගෙදර කරගෙන ජොලියේ ඉන්නවා.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    nose-pick-booger-smiley-emoticon.gif

    ඒ වුනාට රනිල් ලොක්කා විපක්ෂ නායක වුනාම, සාජිත්.. නෝනගෙ අතින් අල්ලගෙන හම්බන්තොටටම යයි. ජනතාව අතරට ඔක්සිජන් ගන්න... ගෙන්නපු පෑඩ් ලොරිටිකත් ගොඩ බිම් මාර්ගයෙන් එයි...
    උඹට බලලා ආතල් එකක් ආශ්වාදයක් ගන්න පුළුවන්වෙයි...

     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉතින් බොට කහනවද?

    මන් අවුරුදු ගානක් ඉදන් හිතන් හිටියෙ උබ ප්රොපික් එකට දාන් ඉන්නෙ ශිව ලිංගයක් කියලා
    අද තමයි අනුබිස්ව දැක්කෙ :oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මන් අවුරුදු ගානක් ඉදන් හිතන් හිටියෙ උබ ප්රොපික් එකට දාන් ඉන්නෙ ශිව ලිංගයක් කියලා
    අද තමයි අනුබිස්ව දැක්කෙ :oo:
    කොහෙද බන් අනුබිස්?????:dull::dull::baffled:
    ඔය ඉන්නේ සොබෙක්....
    නයිල් නදියට, අස්වැන්නට සහ සශ්‍රීකත්වයට අධිපති......
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,744
    1
    11,052
    113
    මන් අවුරුදු ගානක් ඉදන් හිතන් හිටියෙ උබ ප්රොපික් එකට දාන් ඉන්නෙ ශිව ලිංගයක් කියලා
    අද තමයි අනුබිස්ව දැක්කෙ :oo:

    අඩේ මන් හිතන් හිටියේ දත් ගලවන මොකක් හරි ගැජට් එකක් කියලා මෙච්චර කල් :baffled:
    පොඩියටනේ පෙන්නේ උඹ කිව්වට පස්සේ සූම් කරලා බැලුවේ :baffled::baffled::sorry:
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගියපාර සිරා එක්ක එකතු වෙලා මහින්දව පරද්දලා ,මහින්ද බල්ලෙක් වගේ හෙලිකොප්ටර් එකෙන් මැදමුලනට එලවලා ගත්ත ආතල් එක මේ පාර සිරිසේන ජනාධිපති මංදිරෙන් බඩු පැක් කරගෙන පොලොන්නරුවට එලවනවා බලල ගන්න ලක්ෂ 62ට තියා ලක්ෂ 58ටවත් අවස්තාවක් නෑ.මොකද ජනාධිපති මංදිරේ දිගටම ඉන්න පුලුවන්.
     

    Similar threads