ගියර් අවුලක් ගැන help එකක් ඕන

dj_ishan

Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    ඊයෙ අනික් බාස් ට පෙන්නුවා, එයා පැදලා බලලා කිව්වා pressure plate වල නං අවුලක් නෑ, එහෙම අවුලක් තිබ්බා නං මෙහෙම අදින්නේ නෑ වාහනේ, slip කරනවා, ගියර් දාන කොට කෑ ගහනවා කියලා.

    අද උදේ වොශර් සෙට් එක දැම්මා master pump එකෙයි, slave pump එකෙයි. වොශර් විතරක් වෙනම ගන්න තිබ්බේ නෑ, කිට් එකම එකට ආවෙ. master pump එකේ කිට් එක 2835Rs. උනා, slave pump එකේ කිට් එක 1359Rs. උනා.

    තවම පැදලා බලන්න උනේ නෑ හරියට, 50km වත් එක දිගට පදින්න එපැයි අවුල එන්න. මේකෙන් ගොඩ ගියොත් හොඳයි, pressure plate දාන්න ගියොත් හිඟා කන්නයි වෙන්නෙ මේ දවස් වල ආර්ථිකේ තියෙන විදියට :D
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඊයෙ අනික් බාස් ට පෙන්නුවා, එයා පැදලා බලලා කිව්වා pressure plate වල නං අවුලක් නෑ, එහෙම අවුලක් තිබ්බා නං මෙහෙම අදින්නේ නෑ වාහනේ, slip කරනවා, ගියර් දාන කොට කෑ ගහනවා කියලා.

    අද උදේ වොශර් සෙට් එක දැම්මා master pump එකෙයි, slave pump එකෙයි. වොශර් විතරක් වෙනම ගන්න තිබ්බේ නෑ, කිට් එකම එකට ආවෙ. master pump එකේ කිට් එක 2835Rs. උනා, slave pump එකේ කිට් එක 1359Rs. උනා.

    තවම පැදලා බලන්න උනේ නෑ හරියට, 50km වත් එක දිගට පදින්න එපැයි අවුල එන්න. මේකෙන් ගොඩ ගියොත් හොඳයි, pressure plate දාන්න ගියොත් හිඟා කන්නයි වෙන්නෙ මේ දවස් වල ආර්ථිකේ තියෙන විදියට :D

    දුවල බලන්නකෝ. කෝකටත් කියල ගියර් බොක්ස් එකේ ඔයිල් තත්වයත් බලවන්න.
     
    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    සද්ද නැතුව හිටියට සමාවෙන්න ඕන. අද තමා හරියට දුවල බලන්න හම්බුනේ. ලෙඩේ සනීපයි වගේ දැන්නන්:D . 5000න් ශේප් උනා මදැයි. මං හිතුවෙ ගෙවල් දොරවල් උගස් තියන්න වෙයි කියලා :oo: :D.

    වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. polwattacom, mahesh1297 , Lakshan-Seram කියන කට්ටිය විශේෂයෙන් මතක් කරන්න ඕන :love:.

    මේකට ප්‍රති-උපකාරයක් විදියට මාත් Internet එකෙන් හොයලා හරි මොනවහරි අලුත් ත්‍රෙඩ් එකක් දාන්නන් automobile ගැන :yes: