මම හිතං හිටියෙ මදුරුවෙක් වත් මරන්නෙ නැති එකෙක් ට ඉන්නෙ මම විතරයි කියල..
![]()
කරන තරමක් කරන්නෙ ඉතිං ඒව තමයි බන්.. මේ ලගදි.. පාරෙ යන බැල්ලියෙක් පැටව් ගහල ඉස්සරහ ගෙදර කානුවෙ.. එකෙක් නෙවේ පැටව් පස්දෙනෙක්..
උන්ගේම කරුමෙ කියන්නෙ කවදාවත් නැති විදියට වැස්ස බන් එදා.. අකුණු ගගහ.. හෝ ගාල වතුර පාර ගහගෙන යනව කානුවෙන්.. එක පැටියෙක් ව බැල්ලි අරන් ගියා ආයෙ ආවෙ නැහැ.. එතකොට තමයි අපිටත් මීටර් උනේ වැස්සේම දිව්ව කුඩේකුත් තිබ්බෙ නැහැ.. පැටව් තුන්දෙනෙක් වතුරෙ පාවෙනව.. එක පැටියෙක් එලියට ඇවිත් පාරෙ වතුර පාරට ගහගෙන යනව.. කාර් එකක් ගියා ඒ වෙලේම පාරෙ.. මම හිතුවෙ ඉවරයි තමයි කියල.. ඌ කාර් එක මැද්දෙන් ගියාද අයිනෙන් ගියාද දැක්කෙ නම් නැහැ ඒත් ඌට මුකුත් වෙලා නැහැ.. පෙට්ටියක් මේව කරල ක්ෂණික දැම්ම පෙට්ටියට.. ඊට පස්සෙ අර හෑන්ඩ් ලයිට් එකක් දාල තිබ්බ රෙද්දකුත් දාල රස්නෙ එන්න.. දවසක් වත් නැති පැටව් ඉතින් හිතා ගනින් කො..
ඔය සීන් එක කරාට එච්චර වත් ෆීලින්ග් එකක් ආවෙ නැහැ.. ඊට පස්සෙ මුන් කෑගහනවා ගහනව එකදිගටම.. වතුරත් පෙවිල.. නහයෙනුත් වතුර එනව.. මුන්ට බඩගිනි වෙලා කෑගහන්නෙ.. කොහොමද බං ඉතින් පොවන්නෙ පීරිසියකට දාල දෙන්න ඈ.. ගේනව රුපියල් 40 සූප්පුවක් ගිහින් පොඩි බෝතලයක් අරන් ගැහුව අම්ම කිරි හදල ළමයෙක් වගේ අරගෙන සූපපුව තිබ්බ කටින්.. අම්බෝ බන් මුන් කිරි බොන්න ගත්ත පපුව මොකද්ද උනා බන්.. ඒ ෆීලින්ග් එක වෙන කොහොම වත් ඇවිත් නැහැ සුපිරි බන්.. ඒ පිනම ඇති මට.. කිරි බෝතලේ ඇත් දෙකෙන් තද කර කර බිව්ව බන්.. මට වීඩියෝ කරන්න බැරි උනා උබලට කිරි බොන සීන් එක පෙන්නන්න.. අපරාදෙ.. එක දවසෙ පැටව් බන් බැල්ලිගෙන් එකපාරක් වත් කිරි බීල නැහැ..
අපි හිතුවෙම බොන එකක් නෑ කියල බන්.. ඇයි බොන්න දන්නෙ නැහැනෙ
උන්ටිකව සති ගානක් තියන් ඉදල ටිකක් ලොකු උනහම බැල්ලිවත් එක්කම අපේ නැද්දලගෙ ගෙයක් තියනව බාගෙට හදාගෙන යන.. එකෙන් ගිහින් තිබ්බ දැන් උන් ඒකෙ ඉන්නව.. කෑම කන්න අපේ ගෙදරට එනව බැල්ලි කාල යනව කිරි දෙන්න..
මේ ඉන්නෙ පැටව් ටික..
![]()

පාරේ වැටිලා ඉන්න අසරණ සත්තු දැක්කාම හිතෙනවා මූ මොන පවක් නම් කරලා ඇත්ද කියලා 
මොනවා වුනත් ඔය වගේ දෙයක් කරපු එක ගොඩක් හොඳයි
මේ වගේ අය ඉන්නවා කියලා අහන්න ලැබීමත් සතුටක්. මේවා රෙප් වලින් මනින්න බෑ කියලා දන්නවාඒත් මගේ ගානේ 6+
මෙම ක්‍රියාවන්හි ප්‍රතිපල ඔබට මේ ආත්මයේදිම ඒකාන්තයෙන්ම ලැබෙනවා.
තෙරුවන් සරණයි..!
රෙප්+19
මම හිතං හිටියෙ මදුරුවෙක් වත් මරන්නෙ නැති එකෙක් ට ඉන්නෙ මම විතරයි කියල..
![]()
කරන තරමක් කරන්නෙ ඉතිං ඒව තමයි බන්.. මේ ලගදි.. පාරෙ යන බැල්ලියෙක් පැටව් ගහල ඉස්සරහ ගෙදර කානුවෙ.. එකෙක් නෙවේ පැටව් පස්දෙනෙක්..
උන්ගේම කරුමෙ කියන්නෙ කවදාවත් නැති විදියට වැස්ස බන් එදා.. අකුණු ගගහ.. හෝ ගාල වතුර පාර ගහගෙන යනව කානුවෙන්.. එක පැටියෙක් ව බැල්ලි අරන් ගියා ආයෙ ආවෙ නැහැ.. එතකොට තමයි අපිටත් මීටර් උනේ වැස්සේම දිව්ව කුඩේකුත් තිබ්බෙ නැහැ.. පැටව් තුන්දෙනෙක් වතුරෙ පාවෙනව.. එක පැටියෙක් එලියට ඇවිත් පාරෙ වතුර පාරට ගහගෙන යනව.. කාර් එකක් ගියා ඒ වෙලේම පාරෙ.. මම හිතුවෙ ඉවරයි තමයි කියල.. ඌ කාර් එක මැද්දෙන් ගියාද අයිනෙන් ගියාද දැක්කෙ නම් නැහැ ඒත් ඌට මුකුත් වෙලා නැහැ.. පෙට්ටියක් මේව කරල ක්ෂණික දැම්ම පෙට්ටියට.. ඊට පස්සෙ අර හෑන්ඩ් ලයිට් එකක් දාල තිබ්බ රෙද්දකුත් දාල රස්නෙ එන්න.. දවසක් වත් නැති පැටව් ඉතින් හිතා ගනින් කො..
ඔය සීන් එක කරාට එච්චර වත් ෆීලින්ග් එකක් ආවෙ නැහැ.. ඊට පස්සෙ මුන් කෑගහනවා ගහනව එකදිගටම.. වතුරත් පෙවිල.. නහයෙනුත් වතුර එනව.. මුන්ට බඩගිනි වෙලා කෑගහන්නෙ.. කොහොමද බං ඉතින් පොවන්නෙ පීරිසියකට දාල දෙන්න ඈ.. ගේනව රුපියල් 40 සූප්පුවක් ගිහින් පොඩි බෝතලයක් අරන් ගැහුව අම්ම කිරි හදල ළමයෙක් වගේ අරගෙන සූපපුව තිබ්බ කටින්.. අම්බෝ බන් මුන් කිරි බොන්න ගත්ත පපුව මොකද්ද උනා බන්.. ඒ ෆීලින්ග් එක වෙන කොහොම වත් ඇවිත් නැහැ සුපිරි බන්.. ඒ පිනම ඇති මට.. කිරි බෝතලේ ඇත් දෙකෙන් තද කර කර බිව්ව බන්.. මට වීඩියෝ කරන්න බැරි උනා උබලට කිරි බොන සීන් එක පෙන්නන්න.. අපරාදෙ.. එක දවසෙ පැටව් බන් බැල්ලිගෙන් එකපාරක් වත් කිරි බීල නැහැ..
අපි හිතුවෙම බොන එකක් නෑ කියල බන්.. ඇයි බොන්න දන්නෙ නැහැනෙ
උන්ටිකව සති ගානක් තියන් ඉදල ටිකක් ලොකු උනහම බැල්ලිවත් එක්කම අපේ නැද්දලගෙ ගෙයක් තියනව බාගෙට හදාගෙන යන.. එකෙන් ගිහින් තිබ්බ දැන් උන් ඒකෙ ඉන්නව.. කෑම කන්න අපේ ගෙදරට එනව බැල්ලි කාල යනව කිරි දෙන්න..
මේ ඉන්නෙ පැටව් ටික..
![]()
ගිය අව්රුද්දේ කරපු පිං... 01-23-2014 02:33 PM Nice work. 6+ Night Fury![]()
මේක නම් ඩෙෆා වැරදිල ගහපු එකක්...........වෙන සිහියකින් හිටපු වෙලාවක.............

මෙතන මොකක් හරි කුමන්ත්‍රණකාරි දෙයක් සිද්ධ වෙන බවක් පෙනී යනවා
ඒ ජීවිත බේරගත්තු එක ගැන හරි සතුටුයි. පාරේ බලු පැටව් විස් කරලා දාලා යන මිනිස්සු ගොඩක් ඉන්නවා ඒ මිනිස්සු හිතන්නෙ නෑ තිරිසන් සත්තු පාරේ කොහොම ජීවත් වෙන්නද කියලා.

අප්පට සිරි සචියා !! අවංකවම මම හිතන් හිටියේ උබ පව් පිං ගැන එතරම් තැකීමක් නැති, කම්පියුටරයක් බදාගෙන ඉන්න ඩයල් එකක් කියලා...සමා වෙයන් මචන් මගේ වැරදි වැටහීමට......![]()

මාත් එහෙම තමයි හිතාගෙන හිටියේ බලනකොට සචියාත් හිත උණුවෙන හොද කෙනෙක්නේ![]()

ගොඩක් හොඳ පින් වැඩක් මචංපාරේ වැටිලා ඉන්න අසරණ සත්තු දැක්කාම හිතෙනවා මූ මොන පවක් නම් කරලා ඇත්ද කියලා
මොනවා වුනත් ඔය වගේ දෙයක් කරපු එක ගොඩක් හොඳයි
හොද වැඩක් සචියා. පෙර කල පවකි නිසයි උපන් ගමන්ම අම්මගේන් වෙන් වෙන්න සිද්ධ උනේ. හැබැයි ඔයා අම්මෙක් වෙලා කරගත්තෙ ලොකු පිනක්.
ගිය අව්රුද්දේ කරපු පිං... 01-23-2014 02:33 PM Nice work. 6+ Night Fury![]()
මේක නම් ඩෙෆා වැරදිල ගහපු එකක්...........වෙන සිහියකින් හිටපු වෙලාවක.............

අඩෝ මම +6ක් බං ගැහුවේමෙතන මොකක් හරි කුමන්ත්‍රණකාරි දෙයක් සිද්ධ වෙන බවක් පෙනී යනවා

ඕක ඔය හිතලම තමයි කපල තියෙන්නෙ
![]()
උබ දෙන තරමක් දෙන්නෙ -rep නෙ බං.. පුරුද්දට කැපෙන්න ඇති.. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවා නෙ![]()

ඔය වැරදුන පළවෙනි පාර වෙන්න ඕනේ. සචියා අඩෝ පුලුවන් නම් කිඹුලා සහෝට + පාරක් දාලා දාපන් මන් වෙනුවෙන් 

නෑ බං මම ලේසියකට +/- දෙන්නේ නෑ. දුන්නත් දෙන්නේ වටින ත්‍රෙඩ් එකකට හරි හොඳ කමෙන්ට් එකක් වගේ එකකටඔය වැරදුන පළවෙනි පාර වෙන්න ඕනේ. සචියා අඩෝ පුලුවන් නම් කිඹුලා සහෝට + පාරක් දාලා දාපන් මන් වෙනුවෙන්

මම රිදිලා™ ට කිව්වා පේථ වත්ථු විමාන වත්ථු ගැන ලිපියක් දාන්න කියලා. මොකද පොර තමා මේකේ ඉන්න එකම එකා ඕක ගැන දාන්න ඉන්න. මගේ ගාව තිබ්බ පොත කවුදෝ ගෙනිහින් ආයේ ගෙනත් දුන්නේ නෑ
දැක්ක ගමන් දුන්න බොල..![]()
එල මචං දාන්නම් පොඩ්ඩක් මේ ටිකේ බුසී සීන් එකක් තියෙන්නේ බං.අනිවා දානවා.
මම ගිය අවුරුද්දෙ අප්‍රියෙල් මාසෙ සෝමාවතියෙ ගිය. සතියක් මස් මාලු නොකා කිරි ආහාර පූජාව හා කප්රුක් පුජාවට ගියෙ. මගෙ යාලුවෙකුගෙ ගෙදරින් ගියෙ. හැබැයි එදා මට තව දෙයක් මගඇරුනා. එදාම අපේ බාප්පලගෙ ගෙදර හාමුදුරු පිරිතක් හා පහුවදා දානයක් තිබුනා. මගෙ උපන් දිනෙ දවසෙ. ඒත් මට ඒකට ඉන්න බැරිවුනා. සෝමවතියෙ ගිය නිසා. ඒ ගැන කිසිම දුකක් නෑ. මොකද මගෙ උපන්දිනේ දවසෙ සෝමාවතී වෛත්‍යයට මගේ වියදමින් මගෙ අතින්ම අටපිරිකරක් පූජාකලා.
ජුනි මාසේ පොසොන් පෝය දවසෙ අපි යාලුවො 10 ක්විතර එකතුවෙලා ගෙවල්වල අයයි මුදල් දාල කිරි එලදෙනකුයි එලදෙනගේ පැටියයි මස්වලට විකුනන්න ඉන්නකොට අරගෙන ගමේ පංසලට පූජකලා. ඒක කවදාවත් අමතක වෙන්නෙ නෑ.
දෙසැම්බර් 25 පාරෙ ඉබාගාතෙ යන බල්ලන්ට බලු කපුට දානයක් දුන්නා. තව යාලුවො 5ක් විටතර එකතුවුනා. අපි ගොඩක් ලොකු වපසරියක ඇවිද්ද හාල් කිලෝ 10ක් බත් දුන්නා.
ඊට පස්සෙ සතියෙ අනුරාධපුරේ ගියා. මේ අවුරුද්දට තුන්වෙනිපාර.
දැනට මාසයක් කලින් ඉදන් හැම ඉරිදා පාන්දරකම කැළණි යනවා. පාන්දර 3ට විතර යන්නෙ. කවුරත් නෑ. මුලු මලුවම අමදිනවා. මල් ආසන අස්කරල සුවද දුම් අල්ලලා මල් පහන්පුජකරල උදේ 6 වෙද්දි ගෙදර එනවා. මේ ගමනට තව යාලුවො 4ක් විතර එනවා. මේ ඉරිද කිරි ආහාර පුජාවක් කරනවා. අපේ අම්මගෙ 59 වෙනි උපන්දිනේ එදාට.
ගිය අව්රුද්දේ කරපු පිං... 01-23-2014 02:33 PM Nice work. 6+ Night Fury![]()
මේක නම් ඩෙෆා වැරදිල ගහපු එකක්...........වෙන සිහියකින් හිටපු වෙලාවක.............
මම කියන්නේ දතක් වත ගලවන්න ගිහින් රිදවපු සිද්ධියක්.

මේකනම් පට්ටයි මචං. බෝමලුවක් ඇමදීම කියන්නේ මාරම පිනක්. මෙන්න මේ ත්‍රෙඩ් එක කියවලම බලහන්කෝ.
බෝ මලුව ඇමදීමේ අනුසස්
මමත් 2010 අවුරුද්දේ මාස 6ක් වගේ එක දිගට කාලයක් සතියකට දවස් 3ක් හවස වරුවේ ගෙවල් ලඟ පන්සලට ගිහින් බුදු කුටි 4 ම පර මල් අයින් කරලා වතුර දාලා අතුල්ලලා සෝදලා, බෝ මලුව වටේ තියන කුටි 4ත් මල් අයින් කරලා සෝදලා බෝ මලුව වටේ තියන අටවිසි බුද්ධ ප්‍රතිමා ආසන ටිකත් හෝදලා වටේ කොන්ක්‍රීට් කොටස කොස්සෙනුත්, මුලු බෝමලුවමත් අතුගාලා, වල් පැල වැවිලනම් ගලවලා සුද්ධ පවිත්‍ර කලා මචං. දැන් ඒ පින් කම කරගන්න අපි පින් කරලා නෑ ඒ නිසා වෙලාවක් නැහැ බං. ගෙදර යන්නෙ දැන් සති දෙක තුනකට සැරයක් වගේ.ඒ කාලේ හිතට මාරම සැනසිල්ලක් තිබ්බා බං.මමත් ගොඩාක් පිනට දහමට ලැදි කෙනෙක්.ඒ වගේම ගොඩක් පින් කරගන්න පුලුවන් ඉස්සරහටත්.දැනට 6 පාරක් ලේ දීලා තියෙනවා. මමත් මදුරුවෙක් වත් මරණ කෙනෙක් නෙමෙයි අතට වහලා ලේ බිව්වත් පිඹලා යවනවා.කොමඩ් එකට උනත් සතෙක් වැටිලා ඉන්නවානම් බ්‍රශ් එක දාලා ඌව ඒකට ගොඩ කරන් එලියට දානවා, හූනෙක් මැස්සෙක්ට වගේ කුරුමානම් අල්ලනවනම් ඌව එලෝලා උන්ව බේරගෙනත් තියෙනවා ( ඕක නම් දෙපැත්තක් තියෙනවා හැබැයි. අපේ චේතනාව අනුව ඒක හොඳ ක්‍රියාවක්) තව ඔය මකුලු දැල් වල පැටලෙන උන්ට මකුළුවා ශොට් එක දෙන්න කලියෙන් බේරගෙන පවා තියෙනවා.මම ඉස්සර පංසල් පස්සේ ගිය කෙනෙක් නෙමෙයි බං. ජීවිතේට ගොඩක් ලන් උන හාමුදුරු නමක් නිසයි ඔක්කොම වෙනස් උනේ, ඒ වගේම මම දැන් යාලු ගෑණු ළමයා නිසයි අනික් වෙනස් වීම.මොකද එයත් ආගම දහමට බර චාම් සරළ අද කාලේ හොයන්න අමාරු කෙල්ලෙක්.මං වගේම උන් ගොඩක් කිරියේ ඉන්නවා දැක්කම මාර සතුටක් මචං දැනෙන්නේ.
මේක පොඩි අයිඩියා එකක් විතරයි. කට්ටිය ක්‍රිකට් මැච් එකක් ගහලා බීලා ආතල් එකක් ගත්තනේ. අපි සෙට් එකත් වෙලාවක පුලුවන් උනොත් කිරියේ පිනට දහමට කැමති සෙට් එකක් එකතු වෙලා මොකක් හරි දෙයක් කරමු ඉස්සරහට.තව බෞද්ධ ධර්මය සාකච්චා කරන්න මෙගා ත්‍රෙඩ් එකක් දාමු. මොකද මම දැකලා තියෙනවා මේකේ උන් දාන බෞද්ධ ත්‍රෙඩ් හරි ඉක්මනින් යට යනවා.