ගිර්ල් ප්‍රෙග්නට් වෙයිද

bantiya

Member
Aug 12, 2017
21
4
0
රට කන්නෙ නැහැ කිව්වෙ? කෙල්ල ඇමති කෙනෙක් ද? :baffled:

නැහැ. දැන් මස 3ක විතර ඉදන් පලතුරු විතරි රට කන්නේ. අග අඩු කරගන්න කියල
 
ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    විහිළුවට ඇහුවෙ බන් :P
     
    bantiya

    Member
    Aug 12, 2017
    21
    4
    0
    එහෙම අවුලක් ගන්න එපා බන්,
    ටැබ්ලට් බිව්වොත් අනිවාරයෙන් උබට මුල් අවුරුද්දෙ ළමයි හදන්න වෙන්නෙ නැහැ

    ටැබ්ලට් සාර්ථකද ?? සාමාන්‍ය doctor කෙනෙක්ට කියල කරගන්න පුලුවන්ද? VOG කෙනෙක් හම්බෙන්න ඕනද
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ටැබ්ලට් සාර්ථකද ?? සාමාන්‍ය doctor කෙනෙක්ට කියල කරගන්න පුලුවන්ද? VOG කෙනෙක් හම්බෙන්න ඕනද
    සාර්ථකයි මචන්
    ඕවා දොස්තරලා දෙන්නෙ නැහැ, ලංකාවෙ ගබ්සා කිරීම නීති විරෝධීයි
    අඳුරන බොක්කෙ ෆිට් එකක් ඉන්න ෆාමසියකින් ගන්න ඕන :)
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,203
    113
    තැනක් මචන්..:( කෙල්ල දැන මස ගණක ඉදල රට කන්නේ නැහැ . wedding එකට ලෑස්ති වෙන නිසා.. සමහර විට ඒ නිසාද දානෙත් නැහැ බන්

    එක එක සීන් තියනවා බං. ඉතිං මනුශ්‍ය ශරීරනේ. හැමදාම එක විදිහට තියෙන්නෙ නෑ ලෙඩ හැදෙනවා. බය නැතුව vog කෙනෙක් හම්බුවෙලා බේත් ගනිං.

    pregnancy test එක කරන්න ඩොක්ට ගාවටම යන්න ඕනෙ නෑ. Pregnancy strip එකක් ෆාමසියකින් ගනි. ඊට පස්සේ උදේ පළවෙනියටම පිට කරන මූත්‍රා සාම්පල් එකකට ඒ strip එක දාලා බලා ගන්න පුලුවන්. strip එකේ තියනවා විස්තර.
     
    බැරි වෙලාවත් ප්‍රේග්නට් වෙලානම්. vog කෙනෙක් ලගට ගිහිල්ල abosion එකක් කරගන්න පුලුවන්ද ??
    දැනගන ඉන්න එක හොදි කියල හිතනවා.. මම මහරගම ඉන්නේ ඒ වගේ තැනක් මහරගම තියෙනවද?

    abosion එකකට පස්සේ බබල හදන්න පුළුවන් නේද ?
     
    vog කෙනෙක් ලගට ගිහිල්ල බෑ. මොකද ලංකාවේ නිති විරෝධී.
    අනික බං abrasion එකක් කරන එක මම නං අනුමත කරන්නෙ නෑ. පට්ට පවක් බං. මනුස්සයෙක්ව මරලා දානවට වඩා පවක්. ඒ නිසා බබෙක් සෙට් වෙලානං වෙඩිම ඉක්මං කරපං.

    අනිත් කාරනය මේකාලේ ගොඩක් අයට බබාලා හම්බුවෙන්නෙ නැති සීන් වැඩි බං. ඒ වාසනාවට එක පාරක් පයිං ගැහුවොත් ආයි උඹලා ලගට බබෙක් නොඑන්නත් පුලුවන්. කොහොමත් ගබ්සා කිරීම්වල විවිධ සංකූලතා තියනවා. අනික උඹට වැඩේ කරගන්න වෙන්නේ පිළිගත්ත වෛද්‍යවරයෙකුගෙන් නෙවෙයි හොර පොට් එකකින්. මම නං කීයටවත් අනුමත කරන්නෙ නෑ බං. එහෙම දෙයක් වෙලානං වෙඩිම ඉක්මං කරපං. වෙන විකල්ප නෑ. මනුස්ස ජීවිත ගැන ඔයිට වඩා වගකීමෙන් හිතපං.
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    baya wenna epa yakoo girlge hormone unbalance wela thiyene feel ekath ekka date hadeai dont worry. anika ohoma lamai hadenawanan yakoo minisuu nikanuth pregnant weai. baya wenna epa broo.
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    2. ටැබ්ලට් නම් මාස 3ට කලින් ගන්න වෙනවා, අනිත් එක නම් ඉතින් මාස 9ට කලින් කරන්න ඕන
    3. ටැබ්ලට් නම් 25,000ක් වගේ වෙන්නෙ, අනිත් එක නම් 50,000ක් වත් යාවි
    4. ඔව් කල් ඇති

    ඒත්, දැන් 2018 බඳින නිසා අවුලක් නැහැ නෙ බන් :)

    මචන්, ඌට එක අවුලක් නම් උබ කොහොමද අවුලක් නැ කියන්නේ..?
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    vog කෙනෙක් ලගට ගිහිල්ල බෑ. මොකද ලංකාවේ නිති විරෝධී.
    අනික බං abrasion එකක් කරන එක මම නං අනුමත කරන්නෙ නෑ. පට්ට පවක් බං. මනුස්සයෙක්ව මරලා දානවට වඩා පවක්. ඒ නිසා බබෙක් සෙට් වෙලානං වෙඩිම ඉක්මං කරපං.

    අනිත් කාරනය මේකාලේ ගොඩක් අයට බබාලා හම්බුවෙන්නෙ නැති සීන් වැඩි බං. ඒ වාසනාවට එක පාරක් පයිං ගැහුවොත් ආයි උඹලා ලගට බබෙක් නොඑන්නත් පුලුවන්. කොහොමත් ගබ්සා කිරීම්වල විවිධ සංකූලතා තියනවා. අනික උඹට වැඩේ කරගන්න වෙන්නේ පිළිගත්ත වෛද්‍යවරයෙකුගෙන් නෙවෙයි හොර පොට් එකකින්. මම නං කීයටවත් අනුමත කරන්නෙ නෑ බං. එහෙම දෙයක් වෙලානං වෙඩිම ඉක්මං කරපං. වෙන විකල්ප නෑ. මනුස්ස ජීවිත ගැන ඔයිට වඩා වගකීමෙන් හිතපං.

    "මනුස්ස ජීවිත ගැන ඔයිට වඩා වගකීමෙන් හිතපං..."
     
    එක එක සීන් තියනවා බං. ඉතිං මනුශ්‍ය ශරීරනේ. හැමදාම එක විදිහට තියෙන්නෙ නෑ ලෙඩ හැදෙනවා. බය නැතුව vog කෙනෙක් හම්බුවෙලා බේත් ගනිං.

    pregnancy test එක කරන්න ඩොක්ට ගාවටම යන්න ඕනෙ නෑ. Pregnancy strip එකක් ෆාමසියකින් ගනි. ඊට පස්සේ උදේ පළවෙනියටම පිට කරන මූත්‍රා සාම්පල් එකකට ඒ strip එක දාලා බලා ගන්න පුලුවන්. strip එකේ තියනවා විස්තර.

    ඉරි දෙකක් ආවොතින් හුකා​
    :(:yes:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    ZoomLine:22080210 said:
    තැනක් මචන්..:( කෙල්ල දැන මස ගණක ඉදල රට කන්නේ නැහැ . wedding එකට ලෑස්ති වෙන නිසා.. සමහර විට ඒ නිසාද දානෙත් නැහැ බන්
    රට කන්නෙ නැහැ කිව්වෙ? කෙල්ල
    ඇමති කෙනෙක් ද? :baffled:

    Bitch please LMAO අම්මෝ බන්