රට කන්නෙ නැහැ කිව්වෙ? කෙල්ල ඇමති කෙනෙක් ද?![]()
විහිළුවට ඇහුවෙ බන්නැහැ. දැන් මස 3ක විතර ඉදන් පලතුරු විතරි රට කන්නේ. අග අඩු කරගන්න කියල

එහෙම අවුලක් ගන්න එපා බන්,
ටැබ්ලට් බිව්වොත් අනිවාරයෙන් උබට මුල් අවුරුද්දෙ ළමයි හදන්න වෙන්නෙ නැහැ
සාර්ථකයි මචන්ටැබ්ලට් සාර්ථකද ?? සාමාන්‍ය doctor කෙනෙක්ට කියල කරගන්න පුලුවන්ද? VOG කෙනෙක් හම්බෙන්න ඕනද

තැනක් මචන්..කෙල්ල දැන මස ගණක ඉදල රට කන්නේ නැහැ . wedding එකට ලෑස්ති වෙන නිසා.. සමහර විට ඒ නිසාද දානෙත් නැහැ බන්
රට කන්නෙ නැහැ කිව්වෙ? කෙල්ල ඇමති කෙනෙක් ද?![]()
එක එක සීන් තියනවා බං. ඉතිං මනුශ්‍ය ශරීරනේ. හැමදාම එක විදිහට තියෙන්නෙ නෑ ලෙඩ හැදෙනවා. බය නැතුව vog කෙනෙක් හම්බුවෙලා බේත් ගනිං.
pregnancy test එක කරන්න ඩොක්ට ගාවටම යන්න ඕනෙ නෑ. Pregnancy strip එකක් ෆාමසියකින් ගනි. ඊට පස්සේ උදේ පළවෙනියටම පිට කරන මූත්‍රා සාම්පල් එකකට ඒ strip එක දාලා බලා ගන්න පුලුවන්. strip එකේ තියනවා විස්තර.
බැරි වෙලාවත් ප්‍රේග්නට් වෙලානම්. vog කෙනෙක් ලගට ගිහිල්ල abosion එකක් කරගන්න පුලුවන්ද ??
දැනගන ඉන්න එක හොදි කියල හිතනවා.. මම මහරගම ඉන්නේ ඒ වගේ තැනක් මහරගම තියෙනවද?
abosion එකකට පස්සේ බබල හදන්න පුළුවන් නේද ?
2. ටැබ්ලට් නම් මාස 3ට කලින් ගන්න වෙනවා, අනිත් එක නම් ඉතින් මාස 9ට කලින් කරන්න ඕන
3. ටැබ්ලට් නම් 25,000ක් වගේ වෙන්නෙ, අනිත් එක නම් 50,000ක් වත් යාවි
4. ඔව් කල් ඇති
ඒත්, දැන් 2018 බඳින නිසා අවුලක් නැහැ නෙ බන්![]()
vog කෙනෙක් ලගට ගිහිල්ල බෑ. මොකද ලංකාවේ නිති විරෝධී.
අනික බං abrasion එකක් කරන එක මම නං අනුමත කරන්නෙ නෑ. පට්ට පවක් බං. මනුස්සයෙක්ව මරලා දානවට වඩා පවක්. ඒ නිසා බබෙක් සෙට් වෙලානං වෙඩිම ඉක්මං කරපං.
අනිත් කාරනය මේකාලේ ගොඩක් අයට බබාලා හම්බුවෙන්නෙ නැති සීන් වැඩි බං. ඒ වාසනාවට එක පාරක් පයිං ගැහුවොත් ආයි උඹලා ලගට බබෙක් නොඑන්නත් පුලුවන්. කොහොමත් ගබ්සා කිරීම්වල විවිධ සංකූලතා තියනවා. අනික උඹට වැඩේ කරගන්න වෙන්නේ පිළිගත්ත වෛද්‍යවරයෙකුගෙන් නෙවෙයි හොර පොට් එකකින්. මම නං කීයටවත් අනුමත කරන්නෙ නෑ බං. එහෙම දෙයක් වෙලානං වෙඩිම ඉක්මං කරපං. වෙන විකල්ප නෑ. මනුස්ස ජීවිත ගැන ඔයිට වඩා වගකීමෙන් හිතපං.
"මනුස්ස ජීවිත ගැන ඔයිට වඩා වගකීමෙන් හිතපං..."




baya wenna epa yakoo girlge hormone unbalance wela thiyene feel ekath ekka date hadeai dont worry. anika ohoma lamai hadenawanan yakoo minisuu nikanuth pregnant weai. baya wenna epa broo.

එක එක සීන් තියනවා බං. ඉතිං මනුශ්‍ය ශරීරනේ. හැමදාම එක විදිහට තියෙන්නෙ නෑ ලෙඩ හැදෙනවා. බය නැතුව vog කෙනෙක් හම්බුවෙලා බේත් ගනිං.
pregnancy test එක කරන්න ඩොක්ට ගාවටම යන්න ඕනෙ නෑ. Pregnancy strip එකක් ෆාමසියකින් ගනි. ඊට පස්සේ උදේ පළවෙනියටම පිට කරන මූත්‍රා සාම්පල් එකකට ඒ strip එක දාලා බලා ගන්න පුලුවන්. strip එකේ තියනවා විස්තර.


ZoomLine:22080210 said:රට කන්නෙ නැහැ කිව්වෙ? කෙල්ලතැනක් මචන්..කෙල්ල දැන මස ගණක ඉදල රට කන්නේ නැහැ . wedding එකට ලෑස්ති වෙන නිසා.. සමහර විට ඒ නිසාද දානෙත් නැහැ බන්
ඇමති කෙනෙක් ද?![]()