ගිරිහඩු සෑය
බුදුරජානන් වහන්සේට බුද්ධත්වයෙන් පස්සේ පළමුවෙනි දානය ලබා දීමේ වාසනාව හිමි වුනේ තපස්සු භල්ලුක වෙළද දෙබෑයන්ටයි. ඒ මහා පින්වන්ත දානයෙන් පස්සේ එයාලා උන් වහන්සේගෙන් එක් ඉල්ලීමක් කරා. ඒ උන් වහන්සේගේ කේශා ධාතු ලබාදෙන ලෙස. උන්වහන්සේ ඒ ඉල්ලීම ඉටුකිරීමට පියවර ගත්තා.
ඒ වෙලෙන්දෝ දෙදෙනා රට රටවල වෙළදාමේ නිරත වන්නන් දෙදෙනෙක්. ඔවුන් එසේ යන අතර මග ලoකාවට පැමිනියා. ඔවුන් ඉතා ගෞරවයෙන් තමන් අත තිබූ බුදුරජානන් වහන්සේගේ කේශා ධාතු අඩoගු පෙට්ටියත් තමන්ගේ බඩු මලුත් ගලක් උඩ තබා කෑම හා ජලය රැගෙන ඒමට පිටවගොස් තිබෙනවා. නැවත පැමින බඩු මලු හා උතුම් කේශා ධාතු අඩoගු පෙට්ටියත් රැගෙන යාමට උත්සහ කලත් කේශා ධාතු අඩoගු පෙට්ටිය සෙලවීමටවත් නොහැකි වී තිබෙනවා. ඒ ස්ථානය හාස්කම් ඇති ස්ථානයක් ලෙස වටහා ගත් ඔවුන් ඒ මත කේශා ධාතු අඩoගු පෙට්ටිය නිදන් කොට දාගැබක් කරවු බව සදහන්. ඒ දාගැබ හිරිගඩු සෑය ලෙස ඉතිහාසයේ කියවෙනවා.
හිරිගඩු සෑය පිහිටා තියෙන්නේ නැගෙනහිර පලාතේ තිරියාය ප්රදේශයේ. ඒ දර්ශනීය නිලාවැලි මුහුදූ තීරයෙන් කි.මී. 33 පමන ඇතුලට වන්නටයි.
ADD REP++ IF YOU LIKE MY THREAD