ගිරිහඩු~සෑය

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගිරිහඩු සෑය

    බුදුරජානන් වහන්සේට බුද්ධත්වයෙන් පස්සේ පළමුවෙනි දානය ලබා දීමේ වාසනාව හිමි වුනේ තපස්සු භල්ලුක වෙළද දෙබෑයන්ටයි. ඒ මහා පින්වන්ත දානයෙන් පස්සේ එයාලා උන් වහන්සේගෙන් එක් ඉල්ලීමක් කරා. ඒ උන් වහන්සේගේ කේශා ධාතු ලබාදෙන ලෙස. උන්වහන්සේ ඒ ඉල්ලීම ඉටුකිරීමට පියවර ගත්තා.

    ඒ වෙලෙන්දෝ දෙදෙනා රට රටවල වෙළදාමේ නිරත වන්නන් දෙදෙනෙක්. ඔවුන් එසේ යන අතර මග ලoකාවට පැමිනියා. ඔවුන් ඉතා ගෞරවයෙන් තමන් අත තිබූ බුදුරජානන් වහන්සේගේ කේශා ධාතු අඩoගු පෙට්ටියත් තමන්ගේ බඩු මලුත් ගලක් උඩ තබා කෑම හා ජලය රැගෙන ඒමට පිටවගොස් තිබෙනවා. නැවත පැමින බඩු මලු හා උතුම් කේශා ධාතු අඩoගු පෙට්ටියත් රැගෙන යාමට උත්සහ කලත්
    කේශා ධාතු අඩoගු පෙට්ටිය සෙලවීමටවත් නොහැකි වී තිබෙනවා. ඒ ස්ථානය හාස්කම් ඇති ස්ථානයක් ලෙස වටහා ගත් ඔවුන් ඒ මත කේශා ධාතු අඩoගු පෙට්ටිය නිදන් කොට දාගැබක් කරවු බව සදහන්. ඒ දාගැබ හිරිගඩු සෑය ලෙස ඉතිහාසයේ කියවෙනවා.

    හිරිගඩු සෑය පිහිටා තියෙන්නේ නැගෙනහිර පලාතේ තිරියාය ප්‍රදේශයේ. ඒ දර්ශනීය නිලාවැලි මුහුදූ තීරයෙන් කි.මී. 33 පමන ඇතුලට වන්නටයි.

    4176014428_2bde7509f6_b.jpg


    4176049980_b8e48f1380_b.jpg


    4176043258_3f2ca63039_b.jpg


    4176043256_fb9f896b41_b.jpg


    4176043244_073035392b_b.jpg


    4176043244_073035392b_b.jpg


    4176043236_d9683ca3c2_b.jpg


    4176043234_630275b8df_b.jpg


    4176014442_18d946b2be_b.jpg


    4176014440_41927245b1_b.jpg


    4176043250_8586ee26a3_b.jpg


    4176014438_759fb6c3f5_b.jpg


    4176014434_73eceeaa4c_b.jpg


    4176014432_4394eea2fb_b.jpg



    ADD REP++ IF YOU LIKE MY THREAD
    :):):)
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    WOW.. Good Work machan... :)

    Mamath gihin thiyenawa... Oka udata giyama muhuda penawa neda machan... :) uba Oke thiyena Ara KOHOMBA gaheeeeeeeeee Kola kaawada..??? Ete kola thittha naha.... thanx 4 da pic


    You must spread some Reputation around before giving it to Mr PERERA again. :(