මේ එළකිරි එකේ ඉන්න කොල්ලෙක්. උ තමයි මේ ඉන්නේ. කවුද කියල කියන්න දන්නේ නැ.. සුපිරි ප්ලේස් එකක් ඉතින්..
ගිලීමලෙත් ඇත දත සුද්දෝ... මෙහෙම කියන්නෙ ඇයි කියල පුළුවන් නං කියපන් දන්න එකෙක්
That's ma boyබුලත් විට කාලා දත් කුණු වෙච්ච උන් වැඩි පුරම ඇත්තේ
ගිලීමලේ කියන්නෙ සමනල කදු පාමුල තියන බුලත් වගාවට ප්‍රසිද්ධ දුෂ්කර ගමක්. එහි ප්‍රධාන ජීවනෝපාය බුලත් වගාව එසේ වුවත් බුලත්විට නොකන මිනිසුන් එහිත් වාසය කරනවා. එම සංසිද්ධිය මෙම පිරුළට මුල්වී ඇත.ගිලීමලෙත් ඇත දත සුද්දෝ... මෙහෙම කියන්නෙ ඇයි කියල පුළුවන් නං කියපන් දන්න එකෙක්
එහෙම සීන් එකක්ද? මම අහල තියෙන්නෙ වෙන සීන් එකක්. මෙන්න මේක.A truly delightful place to be
ගිලීමලේ කියන්නෙ සමනල කදු පාමුල තියන බුලත් වගාවට ප්‍රසිද්ධ දුෂ්කර ගමක්. එහි ප්‍රධාන ජීවනෝපාය බුලත් වගාව එසේ වුවත් බුලත්විට නොකන මිනිසුන් එහිත් වාසය කරනවා. එම සංසිද්ධිය මෙම පිරුළට මුල්වී ඇත.
------ Post added on Jul 18, 2025 at 8:51 AM
ගිලී මලේ තියන වතුර වෙන පැති වල වතුර වලට වඩා florid හරි මොකක් හරි එකක් තියෙන්න ඕන ප්‍රමාණෙට වඩා වැඩියෙන් තියෙන්නෙ. ඒක වැඩියෙන් තිබ්බොත් දත් කහ ගැහෙනවලු. ඒ නිසා ගිලීමලේ ඉන්න ගොඩක් අයගෙ දත් වතුර නිසාම කහ පාටයිලු.
උඩ උපමාව හදාගෙන තියෙන්නෙ ඒකට. කලාතුරකින් හරි දත සුද්දෙක් ගිලී මලෙත් ඉන්නව වගේ කියන අර්තය තියන විදිහට. කලාතුරකින් මොනවහරි දෙයක් හම්බ උනොත් හම්බ උනේ නැති පැත්තකින් එහෙම නැත්තන් වෙනස් වෙන්නෙ නැති මනුස්සයෙක් කලාතුරකින් මොකකට හරි වෙනස් උනොත් එතකොට ඕක කියනවලු. ගිලේ මලෙත් ඇත දත සුද්දෝ කියල
ගිලීමලේ බොන වතුර කිවුලයි. කිවුල් වතුර වලවල ෆ්ලෝරයිඩ් තියෙනව හොඳට. ෆ්ලෝරයිඩ් හිඟ උණාම තමයි දත් වල සුදු පැචස් හිටින්නෙ. ඕකෙ කියන්නෙ කොච්චර ෆ්ලෝරයිඩ් දත් වලට කිවුල් වතුරෙන් ආවත් ඒ දත් වල පැචස් තියෙන එකෙක් හොයාගන්න පුලුවන් කියල. ඒක තමා පිරුළකට අරන් තියෙන්නෙ.එහෙම සීන් එකක්ද? මම අහල තියෙන්නෙ වෙන සීන් එකක්. මෙන්න මේක.