~ ගිලෙන්නේ නැතුව නාන්න ~
මුදේ ගිලෙන්නේ නැතුව නාන්න නම් ,එන්න මීගමුවේ මෝරවලට!
මෝර වල කියන්නේ මීගමුවේ දූව ප්රදේශයේ මුහුදේ පිහිටි ගල්පර වලින් වටවුණු ස්වාභාවික පිහිණුම් තාටාකයක් වැනි වු ඉතාමත් සුන්දර තැනක්.
අතීතයේදි මෝරුන් රෑන් පිටින් පැටවුන් බිහිකිරිම සදහා මේ ස්ථානයට පැමිණ ඇති නිසා මේ තැනට ධීවරයන් මෝර වල කියන්න පටන් අරන් තියෙනවා.
මේ දිනවල මුහුදේ වලාල කාලය නිසා රළු බවින් අඩුයි .
ඒ හින්දම එහි සුන්දරත්වයත් වැඩියි.හැබැයි වාරකන් එන්නත් දැන් දැන් ලගයි.කොහොම උනත් මුහුදේ නාන අයට නම් අපුරු තැනක්.
අපි මෙහෙම කියද්දිම මෝර වල අවට ධීවරයෝ අපට කියන්නම කියල තවත් කාරණයක් තියෙනවා.
මේ සුන්දරත්වය විනාශ කරන්නේ නැතිව ඒක විදගන්න කියන එක.
වැඩි විස්තර දැනගන්න ගිහින්ම බලන්නකො…

Last edited:
. හැබැයි ටොපි කොලයක්වත් විසිකරන්ඩ බලං යන්ඩ එපා හරිම අපරාදයක් ඒක. 